ටැංකි සුද්දා සහ මන්නාවා (Knife Fish) දරුණුවට බෝ වෙලා..ගොඩක් අය ටැංකිවල හදලා ඉඩ මදි උනහම මේ වගේ මාළු ගෙනල්ලා වැව්වලට අත්හරිනවා. මම දැක්කා පෝස්ට් එකක මේ වගේම ටැංකි සුද්දා ගැනත් ලියවෙලා තියෙනවා.
muhudu malu wawe haden naneගොඩක් අය ටැංකිවල හදලා ඉඩ මදි උනහම මේ වගේ මාළු ගෙනල්ලා වැව්වලට අත්හරිනවා. මම දැක්කා පෝස්ට් එකක මේ වගේම ටැංකි සුද්දා ගැනත් ලියවෙලා තියෙනවා.
මේක ඇත්තක්. ගිය සතියේ හවසක තඩි පිට්බුල් කෙනෙක්ව උජාරුවෙන් පාරේ එක්කන් යනවා කොල්ලෙක්. පාරේ යන එවුන්ටත් මැජික් වගේ හැරී හැරී බලනවා. පොටෝ ගන්හෙනවා එක විකාරයයි. කොල්ල පට්ට කෙසග පොරක්, ඌට කෙලින් ඉන්නවත් පන නෑ. පිට්බුලා කලබල වෙලා පාරේ යන එකෙක්ගේ පස්සේ පැන්නුවනම් අරූවත් බිම දිගේ ඇදගෙනයන්නේ. මම ශේප් එකේ පාරේ අනිත් පැත්තට මාරු වෙලා අයින් වෙලා පයින් ගියා.මොන්ස්ටර් ෆිශ් හදන අපේ උන්ගෙ හපන්කම් තමයි ඉතින්..
පිට්බුල් රැල්ලෙ අනික... මතකනෙ ලංකාවට පිට්බුල්ස්ල ගෙනාපු අලුත.. හැම එකාම හදන්න ගත්තා. කන්න දීගන්නත් බෑ බල්ලට හරියට.. ඒ වගේ තමයි මේකත්,
ටැංකි වල හදල පරිසරයට දාපු උන් නේද ?

වුන්ව අයින් කරන්න බැරිදටැංකි සුද්දා සහ මන්නාවා (Knife Fish) දරුණුවට බෝ වෙලා..![]()
tho wageඅහුවෙච්ච එකත් ආපහු ගඟට දාලා ගොන්නු ටික රජයට කියනවා ප්රශ්නය විසදල දෙන්න කියලා![]()
kochchara kiuwath wadak na ape ayata.. pleco gen wela thiyena winasen wath padamak igena ganna..මෝඩයින්ගේ වැඩ හින්දා තමයි මෙහෙම වෙන්නේ. ඇලිගේටර්ලා, කැට්ෆිෂ්, ටෑංක් ක්ලීනර් වගේ සත්තු අපේ රටේ ස්වභාවික පරිසරයට මුදා හැරලා තියනවා ගොඩක් තැන්වල. ලොකු වෙනවා කියලා දැන දැනත්නේ ගේන්නේ. ටැංකිය මදි වෙනකොට ගිහින් දානවා වැවකට හරි ගගකට හරි. ඇට තලලත් මදි ඕකුංගේ.
ow kauru hari hadapu ekek genath dalaa..ටැංකි වල හදල පරිසරයට දාපු උන් නේද ?
me ilagata enna inna kenek.. hithaganna wath bari winasayak wenna puluwan meyagen.. puduma widiyata survive wenna puluwan maluwekටැංකි සුද්දා සහ මන්නාවා (Knife Fish) දරුණුවට බෝ වෙලා..![]()