Allion එකක් ලක්ශ තුන හමාරයි....

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    bubai වල ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙකට ගියොත් කීයක් විතර යනවද කියලත් පොඩ්ඩක් ගණන් හදල දාපන් කෝ
    උබට ඒ සල්ලි වලින් ලංකාවේ ඇලියොන් දෙක තුනක්ම ගන්න පුළුවන් වෙයි
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ඇත්ත, ලංකාවේ tax වැඩි තමා, හැබැයි පොස්ට් එක දල තියෙන්නේ කිසිස් අවබෝදයක් නැතුව.
    1. ලංකාවට brand new ගෙන්න පුළුවන් agent ලට විතරයි (කොයි රටෙත් එහෙම තමයි.) බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන නම් agent ගෙන් ගන්න. අපි පාවිච්චි කරන ගොඩක් වාහන japan වල domestic ඒවා. ඒවා ලංකාවට එවන්නේ වත් නැහැ (brand new)
    2. ඔක්ෂන් වල ගාන සමහර විට ජපන් වල බ්‍රෑන්ඩ් නිව් වලට වඩා වැඩි වෙන්න පුළුවන් මේ හේතු මත.
    a. rare colour එකක් නම්, auction sites බැලුවොත් පෙනේවි සමහර colours අඩුවෙන් තියෙන්නේ, ඒවා යන ගැන වැඩි කියල. සමහර වෙලාවට ඒ colours වලට extra payment එකක් කරන්න ඕන company එකට.
    b. සමහර options ගන්න ඕන නම් (optional ) ඒවාට වෙනම pay කරනවා.
    c. සමහර වෙලාවට එහෙ use කරපු කෙනා තව අමතර කොටස් එක කරනවා. carpet සෙට්ස්, navigation ..etc
    ඔන්න ඔය වගේ ඒවා මත ඉල්ලුම වැඩි වුනාම ඕනෑම වෙන්දේසියක මිල වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඉවසුවොට් අඩුවට ගන්නත් පුළුවන්.

    ලංකාවට tax නැතුව බැහැ, හැබයි අඩු කරන්න පුළුවන්. ඕන නම් හොයල බලන්න ලංකාවේ ෆ්‍රී දෙන හොස්පිටල් investigations වල dubai prices කියද කියලා.
    ඔය රටවල් වල ඇදුම් වල ගානත් compare කරලා බලන්න.

    literacy rates, maternal mortality rates, infant mortality rates, life expectancy, ehemat hoyala balala danna.

    ලංකාවේ දේශපාලකයන් හොඳ වුන නම් රට මිට වඩා හොඳ වෙනවා කියන එකට නම් මම අනිවා එකග වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    රවියා වගුවත් කෑන්සල් කලා..
    හයිබ්‍රිඩ් ටැක්ස් වැඩිකලා.. ගෙන්වන්න පුලුවන් වසර ගනනත් අඩු කලා.. 1.5M ටැක්ස් එකක් සේල් වලට දැම්මා..
    ඒ නිසා බිස්නස් වැටුනා..
    :(

    meka tama baluma wade :(
    ekata ahu wuna nisa wahane awurudu 4 yanakan wikunannat ba :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    does dubai give you free education, free health?
    or does sri lanka posses free oil beneath the ground?

    dubai nam danne naha habau qatar wala nam qatari la ta okkoma free .education ,healthcare ,electricity ,water,internet, phone wagema sallith denawaa maasekTa ganak .qatari ekek job ekak karanawanam uge salary eka start wenne riyal 20,000 n e kiwwe rupiyal lakasha 7 k 8 k wage.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඇත්ත, ලංකාවේ tax වැඩි තමා, හැබැයි පොස්ට් එක දල තියෙන්නේ කිසිස් අවබෝදයක් නැතුව.
    1. ලංකාවට brand new ගෙන්න පුළුවන් agent ලට විතරයි (කොයි රටෙත් එහෙම තමයි.) බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන නම් agent ගෙන් ගන්න. අපි පාවිච්චි කරන ගොඩක් වාහන japan වල domestic ඒවා. ඒවා ලංකාවට එවන්නේ වත් නැහැ (brand new)
    2. ඔක්ෂන් වල ගාන සමහර විට ජපන් වල බ්‍රෑන්ඩ් නිව් වලට වඩා වැඩි වෙන්න පුළුවන් මේ හේතු මත.
    a. rare colour එකක් නම්, auction sites බැලුවොත් පෙනේවි සමහර colours අඩුවෙන් තියෙන්නේ, ඒවා යන ගැන වැඩි කියල. සමහර වෙලාවට ඒ colours වලට extra payment එකක් කරන්න ඕන company එකට.
    b. සමහර options ගන්න ඕන නම් (optional ) ඒවාට වෙනම pay කරනවා.
    c. සමහර වෙලාවට එහෙ use කරපු කෙනා තව අමතර කොටස් එක කරනවා. carpet සෙට්ස්, navigation ..etc
    ඔන්න ඔය වගේ ඒවා මත ඉල්ලුම වැඩි වුනාම ඕනෑම වෙන්දේසියක මිල වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඉවසුවොට් අඩුවට ගන්නත් පුළුවන්.

    ලංකාවට tax නැතුව බැහැ, හැබයි අඩු කරන්න පුළුවන්. ඕන නම් හොයල බලන්න ලංකාවේ ෆ්‍රී දෙන හොස්පිටල් investigations වල dubai prices කියද කියලා.
    ඔය රටවල් වල ඇදුම් වල ගානත් compare කරලා බලන්න.

    literacy rates, maternal mortality rates, infant mortality rates, life expectancy, ehemat hoyala balala danna.

    ලංකාවේ දේශපාලකයන් හොඳ වුන නම් රට මිට වඩා හොඳ වෙනවා කියන එකට නම් මම අනිවා එකග වෙනවා.

    good one
    hama ekatama ohee rallata ka gahana eka thamai godak ewunge wade
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    Dubai duwanne thel salli walin ne bn
    Ehe tax free mama hithanne
    Dubai wage ratawal ekka ape ratawal compare karanna amarui bro
    Btw maath piligannawa tax wasi kiyala
    Car eke price eken baagayak wath dunna nam thawa duka na :(
    Prius ekak unath japan wala 18lakz wage ne wenne
    Mehe.tax gahanawa 28 lakz wage
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම ඩුබායි වල වැඩ කරද්දී එහේ පඩියෙන් ඉතුරු කරන්න පුළුවන් ගාන දාලා එහෙන් ප්‍රාඩෝ එකක් ගන්න ගන්නේ මාස 8යි

    ඒත් මෙහේ පඩියෙන් ඉතුරු කරන ටික දාලා මෙහෙන් ප්‍රාඩෝ එකක් ගන්න අවුරුදු 157ක් යනවා :lol::lol::lol:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඇත්ත, ලංකාවේ tax වැඩි තමා, හැබැයි පොස්ට් එක දල තියෙන්නේ කිසිස් අවබෝදයක් නැතුව.
    1. ලංකාවට brand new ගෙන්න පුළුවන් agent ලට විතරයි (කොයි රටෙත් එහෙම තමයි.) බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන නම් agent ගෙන් ගන්න. අපි පාවිච්චි කරන ගොඩක් වාහන japan වල domestic ඒවා. ඒවා ලංකාවට එවන්නේ වත් නැහැ (brand new)
    2. ඔක්ෂන් වල ගාන සමහර විට ජපන් වල බ්‍රෑන්ඩ් නිව් වලට වඩා වැඩි වෙන්න පුළුවන් මේ හේතු මත.
    a. rare colour එකක් නම්, auction sites බැලුවොත් පෙනේවි සමහර colours අඩුවෙන් තියෙන්නේ, ඒවා යන ගැන වැඩි කියල. සමහර වෙලාවට ඒ colours වලට extra payment එකක් කරන්න ඕන company එකට.
    b. සමහර options ගන්න ඕන නම් (optional ) ඒවාට වෙනම pay කරනවා.
    c. සමහර වෙලාවට එහෙ use කරපු කෙනා තව අමතර කොටස් එක කරනවා. carpet සෙට්ස්, navigation ..etc
    ඔන්න ඔය වගේ ඒවා මත ඉල්ලුම වැඩි වුනාම ඕනෑම වෙන්දේසියක මිල වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඉවසුවොට් අඩුවට ගන්නත් පුළුවන්.

    ලංකාවට tax නැතුව බැහැ, හැබයි අඩු කරන්න පුළුවන්. ඕන නම් හොයල බලන්න ලංකාවේ ෆ්‍රී දෙන හොස්පිටල් investigations වල dubai prices කියද කියලා.
    ඔය රටවල් වල ඇදුම් වල ගානත් compare කරලා බලන්න.

    literacy rates, maternal mortality rates, infant mortality rates, life expectancy, ehemat hoyala balala danna.

    ලංකාවේ දේශපාලකයන් හොඳ වුන නම් රට මිට වඩා හොඳ වෙනවා කියන එකට නම් මම අනිවා එකග වෙනවා.

    මචන් ලන්කාවට brandnew ගේන්ඩ දෙන්නේ agent ට විතරයි කියලා දන්නවා ඒකට තමයි එහෙන් brandnew අරන් එහෙ රෙජිස්ටර් කරලා ටික දවසක් තියලා මෙහෙ ගේන්න ක්‍රම තියෙන්නේ.ඒවා කියන්නේ නැ මෙහෙ හොර පකීර්ලා.උබ නිකම් උන්ට කඩේ යන්ඩ එපා.අනික මචන් මේකේ වාහන ගෙන්නන එවුන් fake වලින් එනවා කොමෙන්ට් කරන්ඩ.ඔය auction කෙරුවාව තියෙන්නෙත් ගොඩක් ජපන්නුන්ගේ ජරාව ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවල් වලට පටවන්න තමයි.තව ගොඩක් දේවල් තියෙනවා කියන්ඩ.ලන්කාවේ ඉන්දියාවේ පොරවල් එහෙ වාහන ගොඩගහන යාඩ් වල ඉදලා මෙහෙන් බාස්ලා අඩගහගෙන ගිහින් රෙපෙයාර් කරලා මෙහෙට පටවන ඒවා.කියන්ඩ ගියොත් ඉවරයක් නැ.හොදට දැනගෙන තමයි thread දාන්නේ .උබ නිකම් එක එකාට පන්දම් අල්ලන්නේ නැතුව දෙයක් කිවුවම පිලිගනින්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    name some fancy cars in cuba :lol::lol::lol::lol:

    xr2t6c2.gif

    giphy.gif

    well.jpg

    Cars are damn expensive in CUBA than SL :P
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචන් ලන්කාවට brandnew ගේන්ඩ දෙන්නේ agent ට විතරයි කියලා දන්නවා ඒකට තමයි එහෙන් brandnew අරන් එහෙ රෙජිස්ටර් කරලා ටික දවසක් තියලා මෙහෙ ගේන්න ක්‍රම තියෙන්නේ.ඒවා කියන්නේ නැ මෙහෙ හොර පකීර්ලා.උබ නිකම් උන්ට කඩේ යන්ඩ එපා.අනික මචන් මේකේ වාහන ගෙන්නන එවුන් fake වලින් එනවා කොමෙන්ට් කරන්ඩ.ඔය auction කෙරුවාව තියෙන්නෙත් ගොඩක් ජපන්නුන්ගේ ජරාව ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවල් වලට පටවන්න තමයි.තව ගොඩක් දේවල් තියෙනවා කියන්ඩ.ලන්කාවේ ඉන්දියාවේ පොරවල් එහෙ වාහන ගොඩගහන යාඩ් වල ඉදලා මෙහෙන් බාස්ලා අඩගහගෙන ගිහින් රෙපෙයාර් කරලා මෙහෙට පටවන ඒවා.කියන්ඩ ගියොත් ඉවරයක් නැ.හොදට දැනගෙන තමයි thread දාන්නේ .උබ නිකම් එක එකාට පන්දම් අල්ලන්නේ නැතුව දෙයක් කිවුවම පිලිගනින්.

    mama pandam alluwa nam mama kiyapu eka boruwak kiyapan. mata eka ekata pandam allanna ona naha. allanawa nam e mage ammata hari tatta ta hari witarai. mama wena kagen wat jiwat wuna ekek newe ne

    mma kata karanne e de gana danna nisa. ape gedarata 1st car eka lagadi ganipu nisa mama oya gana hodata hewwa. eka nisa mama dannawa.

    ehe reg karala tika dawasak tibbama kohomada brand new wenne ? :D
    ehema ganna ona nam auction sites wala ona taram tiyenawa zero mileage widiyata. itn ganin ko :P etakota "ලන්කාවේ ඉන්දියාවේ පොරවල් එහෙ වාහන ගොඩගහන යාඩ් වල ඉදලා මෙහෙන් බාස්ලා අඩගහගෙන ගිහින් රෙපෙයාර් කරලා මෙහෙට පටවන ඒවා.කියන්ඩ ගියොත් ඉවරයක් නැ" baya wenna ona naha ne ?

    oya wahana wala tax adu karanna ona kiyala hitnawa nam me ganat kiyanna.

    lankawe parawal wala traffic wadi. mokada wahana pramanaya dara ganna baha. ekata parawal tawa loku karanna ona. lankawe ehema ida tiyenawada main cities wala?

    lankawe trafic wadi ai? wahana ganna pramanaya wadi wela. e kiyanne salli naha kiyana ekada?

    oya wahana wala tax adu karanawata wada hoda nadda? bus walata wenama lane ekak dala, sapata yanna, wadi wela witarak yanna traffic natuwa yana bus service ekak ena eka?
    e wage dewal walata ubala kamati naha. mokada hinamanayak tiyenawa godak ayage wahanayak gattama tama pora wenne kiyala. namut mama nam kamati ehema bus service ekak enawata.

    ewagema footbikes walata wenama lane ekak, pedestrian lata yanna hoda safe ida tiyena pavement ekak enawa nam tawa tax gahuwat kamak naha. etakota ati nati hama ekatama prayojanayak ganna puluwan. hina manayak nati salli karayata bus eke yanna puluwan.

    uba hena lord pakir wage ne hitan inne, anit ewun boru kiyanne, ube matayata wiruddawa kata karanne pandam allana nisa.
    itn ubata mama kiyapu okkoma weradiyata penewi.
    ekata mata karanna deyak naha.
    anit ayage mataya ona nat nam anit dawase post eka danakota yatin liyanna

    "මම විතරයි හරි. මට විරුද්ද කොමෙන්ට්ස් තියෙන්න බැහැ, මම කිව්වම දෙයක් පිලි ගන්න කියල"

    min mathuwata ube kisima deyakata comment kirime awashyatawak mata ati wena ekak naha.
    Good Luck!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මචන් උබ 2015 එකක් ගෙනාවත් පරන එකක් ගෙනාවත් ආන්ඩුවේ බදු වෙනස් වෙන්නේ නෑ.. රවියා වගුවත් කෑන්සල් කලා..
    හයිබ්‍රිඩ් ටැක්ස් වැඩිකලා.. ගෙන්වන්න පුලුවන් වසර ගනනත් අඩු කලා.. 1.5M ටැක්ස් එකක් සේල් වලට දැම්මා..
    ඒ නිසා බිස්නස් වැටුනා..
    :(

    affta udu ehenam bola meda pote maharajata chanda denawa wage :P
    dan ubala business karanne gewal wala wahana gennala tiyagenada sale natiwa
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    mama pandam alluwa nam mama kiyapu eka boruwak kiyapan. mata eka ekata pandam allanna ona naha. allanawa nam e mage ammata hari tatta ta hari witarai. mama wena kagen wat jiwat wuna ekek newe ne

    mma kata karanne e de gana danna nisa. ape gedarata 1st car eka lagadi ganipu nisa mama oya gana hodata hewwa. eka nisa mama dannawa.

    ehe reg karala tika dawasak tibbama kohomada brand new wenne ? :D
    ehema ganna ona nam auction sites wala ona taram tiyenawa zero mileage widiyata. itn ganin ko :P etakota "ලන්කාවේ ඉන්දියාවේ පොරවල් එහෙ වාහන ගොඩගහන යාඩ් වල ඉදලා මෙහෙන් බාස්ලා අඩගහගෙන ගිහින් රෙපෙයාර් කරලා මෙහෙට පටවන ඒවා.කියන්ඩ ගියොත් ඉවරයක් නැ" baya wenna ona naha ne ?

    oya wahana wala tax adu karanna ona kiyala hitnawa nam me ganat kiyanna.

    lankawe parawal wala traffic wadi. mokada wahana pramanaya dara ganna baha. ekata parawal tawa loku karanna ona. lankawe ehema ida tiyenawada main cities wala?

    lankawe trafic wadi ai? wahana ganna pramanaya wadi wela. e kiyanne salli naha kiyana ekada?

    oya wahana wala tax adu karanawata wada hoda nadda? bus walata wenama lane ekak dala, sapata yanna, wadi wela witarak yanna traffic natuwa yana bus service ekak ena eka?
    e wage dewal walata ubala kamati naha. mokada hinamanayak tiyenawa godak ayage wahanayak gattama tama pora wenne kiyala. namut mama nam kamati ehema bus service ekak enawata.

    ewagema footbikes walata wenama lane ekak, pedestrian lata yanna hoda safe ida tiyena pavement ekak enawa nam tawa tax gahuwat kamak naha. etakota ati nati hama ekatama prayojanayak ganna puluwan. hina manayak nati salli karayata bus eke yanna puluwan.

    uba hena lord pakir wage ne hitan inne, anit ewun boru kiyanne, ube matayata wiruddawa kata karanne pandam allana nisa.
    itn ubata mama kiyapu okkoma weradiyata penewi.
    ekata mata karanna deyak naha.
    anit ayage mataya ona nat nam anit dawase post eka danakota yatin liyanna

    "මම විතරයි හරි. මට විරුද්ද කොමෙන්ට්ස් තියෙන්න බැහැ, මම කිව්වම දෙයක් පිලි ගන්න කියල"

    min mathuwata ube kisima deyakata comment kirime awashyatawak mata ati wena ekak naha.
    Good Luck!

    මචන් මේකේ ඕනි කෙනෙකුට අදහසක් ප්‍රකාශ කරන්ඩ අයිතිය තියෙනවා.මම තේරුම් කරලා දෙන්ඩ උත්සාහ කරේ උබේ අදහස පිලිගන්ඩ අමාරුයි කියන එක.මට තියන ලොකුම ප්‍රශ්නේ උබ මොකෝ මේ aution ම වර්නනා කරන්නේ.?
    ජපානෙන් brandnew අරන් එහෙ register කරලා සතියක් දෙකක් කොහෙහරි තියලා ගේන්ඩ පුලුවන් අපේ වාහන ගෙන්නන පොරකට කියලා.උබ අහනවා එතකොට brandnew ද කියලා ඉතින් brandnew තමයි.මොකද එහෙ කවුරුත් පාවිච්චි කරලා නැනේ.අපේ ගෙන්නන එකානේ ඔන්නම් කිලෝමීටර් 30ක් 40ක් පදින්නේ.අනික උබ කියනවා 0 milage ගන්න පුලුවන්ලු auction වලින්.මම දන්නේ නැති හින්දා අහන්නේ.එතකොට මචන් ඒ වාහනේ කවුද auction එකට දාන්නේ.එතකොට brandnew ගත්ත ගමන් 0 milage තියෙද්දි auction දාලා විකුණන්න ජපන්නු පිස්සොද?0 milage වාහන කොහොමද auction වලට එන්නේ?
    අනික උබ කියන්නෙ ජපානෙ පොරක් brandnew අරන් use කරද්දි එකට එක එක වෙනස්කම් කරාම (කාපට්.navigation.etc) ඒ use කරපු එකේ මිල ඒ රටේ විකුනන brandnew එකටත් වඩා ගනන් කියලද?