Allion 240 Headlights .....

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මගේ කාර් එකේ headlights දෙක ඉරිතැලිලා...
    මට headlights දෙකම ගන්න තැනක් කියපන්කෝ දන්න කෙනෙක්...ලොකු උදව්වක් ...Price දන්නවනම් ඒකත් කියන්න..

    Allion 240....:rolleyes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ කොහෙද මචන් පොළොන්නරුවේද ඉරි තැලුවේ පැවිල්ලට වෙන්නැති වැස්සහම ඕක හරි යයි
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    උඹ කොහෙද මචන් පොළොන්නරුවේද ඉරි තැලුවේ පැවිල්ලට වෙන්නැති වැස්සහම ඕක හරි යයි

    හා:P