allion 260 vs premio

Emios

Well-known member
  • Dec 10, 2009
    73,769
    66,294
    113
    machan mata vahana dekak hambuna mata select karanna terenne ban.dekatama hitha yanawa.

    allion260 G (black) and premio 260 maroon color (G superior beige interioir)

    dekema patta look ekak tiyenne.mata newe gedarata ganne.ubalage vote ekak deepanko.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ටොයෝටා ඇලියන් ප්‍රිමියෝ දෙකම පදින්නේ වයසක පප්පලා නේ බන්.උබට අවුරුදු 40ක් වගේ නම් අවුලක් නෑ ඔය දෙකෙන් මොකක් උනත්:yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,769
    66,294
    113
    ටොයෝටා ඇලියන් ප්‍රිමියෝ දෙකම පදින්නේ වයසක පප්පලා නේ බන්.උබට අවුරුදු 40ක් වගේ නම් අවුලක් නෑ ඔය දෙකෙන් මොකක් උනත්:yes:


    gedarata mcho ganne ekai scene eka
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Moka monawa kiwath Premio eka Ganin bun supiri car eka :yes:look ekath Matanum niyamai:D oya class eke ena Japanese cars walin pattama car ekak:cool:puluwum num 1.8 ekatama yaman :yes:
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    allion- black nisa hodata maintain karapan. heerunoth, podi dents, ehema hodata penawa black nisa. black on black theme ekata mod karoth pattata thiyei.
    premio- wine red common color eka. hodata maintain karoth lassanai. g superior badge karapu ewwath naththe na.

    black and maroon hodata maintain kare natnam gannakota lassana na padinakota.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ටොයෝටා ඇලියන් ප්‍රිමියෝ දෙකම පදින්නේ වයසක පප්පලා නේ බන්.උබට අවුරුදු 40ක් වගේ නම් අවුලක් නෑ ඔය දෙකෙන් මොකක් උනත්:yes:

    40 age kiyanne a age eke e gana wiyadam karala ganna pluwan thanta awilla thiyenen e kaleee ok

    dan aurudu 30 ka ekenek wunath laksha 60 ka 50 ka car ekak gananwa podi loan ekak gahala hari gemak naha

    ithin machan moka gaththada ahema age eken maninna baha neh ban prado aran yanne suuuuti bonikkoo thaththi ge :rolleyes:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ටොයෝටා ඇලියන් ප්‍රිමියෝ දෙකම පදින්නේ වයසක පප්පලා නේ බන්.උබට අවුරුදු 40ක් වගේ නම් අවුලක් නෑ ඔය දෙකෙන් මොකක් උනත්:yes:


    adooooo playan yanna ehema ekak neeeee:angry: