මම Allion 2014 එකක් ගන්න කියලා බැලුවේ...
මේකෙ Allion A15 (1500 CC Engline) සහ Allion A18 (1800 CC Engine) කියන model වලින් මොකක් ගන්නද කියලා හිතාගන්න අමරුයි...
ලංකාවේ තියෙන අළුත් ඇලියන් (2010-2014) ඔක්කොම A15. A18 හොයා ගන්නම නෑ...
සේල් කාරයො කියන්නෙත් A18 එක උන් ගෙන්නන්නේ නෑ කියල...
A15 එක 19km/lක් වගේ තෙල් කරනවා.. A18 එක 16km/l වගෙ තමා කරනවා කියන්නේ.
තෙල් කෙරුවාව ටිකක් අඩු උනත් A18 එක්කට යන්න මගේ කැමැත්තක් තියෙනවා...
මෙතන A15 or A18 පාවිච්චි කරන කවුරුත් ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න...
A15 එකේ pick up එක කොහොමද? කදු පැතිවල යන්න අමරුයිද?