Kiiyak withara giyada ban ? :nerd: 10500ක් උනා.උන් අලවනවා නම් 12500ක් ද කොහෙද කිව්වා. ඩබල් ටේප් රෝලක් ගත්තා 700යි . ගෙදර ගෙනත් මම ම ඇලෙව්වා.