Allow Standard Users to Run a Program That Requires Admin Privileges

dushan90

Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    අපේ company laptops වල run කරන්න ඕනේ apps වගයක් තියෙනවා. වැඩේ කියන්නේ ඒවා Standard User account එකෙන් open කරද්දී UAC එකෙන් admin password එක enter කරන්න එනවා. මේ යක්කුන් ට admin password එක දීල හරියන්නේ නැහැ. මට ඕනේ කරන්නේ ඒ apps ටිකට password එක enter කරන්නේ නැතුව open කරගන්න විදිහක්. අපේ ඔක්කොම දුවන්නේ Windows 10 Pro/ 11 Pro. ඒ හැම PC එකකම Standard User Account එකකුයි Local Admin Account එකකුයි තියෙනවා.

    Pro version එක තියෙන නිසා මං හිතුවේ Group Policy එකෙන් මොකක් හරි ඇති කියල. එත් හොයා ගන්න බැරි උනා. Apps වලට shortcut එකක් හදලා කරන method එකක් මං දැක්කා. ඒක හරියන්නේ නැහැ.

    මේකට මොකක් ද කරන්න පුළුවන් කියල දන්න කවුරු හරි ඉන්නවද?
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    එහෙම වෙන්න විදියක් නැනේ බන්. අප් ෆෝල්ඩර් එකට ගිහින් හැම එකටම ඇක්සස් දියණ.
     

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    Folder ownership එක user ට දීල තියෙන්නේ. එත් app එක open කරපු ගමන් මගුල් admin pw එක ඉල්ලනවා
     

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    try allowing specific folders
    https://learn.microsoft.com/en-us/w...ations-that-are-installed-in-secure-locations

    autopilot enroll karalada thiyenne computers OR local AD server da?
    User Account Control: Only elevate UIAccess applications that are installed in secure locations policy එක already enable වෙලා තිබ්බේ. Try කලා ඒක disable කරලාත්. ඒත් හරි ගියේ නෑ. Autopilot enroll කරලා නෑ. AD එකකුත් නෑ. Local admin account ekak thiyenne.
     

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    Script එකෙන්ම UAC disable කරන්න

    ජොබ් එක රන් කරන්න

    ආයේ UAC Enable කරලා exit වෙන්න
    මොකක් ද script එක? Users ලා ට admin password එක දෙන්නේ නැතුව open කරගන්නයි ඕනේ. Remote locations වල තමා use වෙන්නේ. ඒක නිසා ඒ වැඩේ set වෙන්නේ නෑ මචං.

    ප්‍රශ්නේ තියෙන්නේ මේ application එක install කරලා තියෙන්නෙත් "C:\Program Files (x86)\" location එකේ. ඒ location එකේ ම install කරලා තියෙන තවත් applications තියෙනවා. ඒවා open කරද්දි UAC prompt වෙන්නේ නෑ. එකම දේ මං notice කලේ UAC prompt කරන softwares වල Publisher: Unknown කියලා තියෙන්නේ.
    ------ Post added on Oct 8, 2023 at 10:22 AM

    Bump
    ------ Post added on Oct 12, 2023 at 1:01 PM