Alluwa lu , Aththada boruda danne naha, vlog karan un sure naha . idk

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    අපෝ අනිවා ඇත්ත වෙන්න පුලුවන් ලන්කාවේ තරම් ලිංගික අසහන කාරී මානසික ලෙඩ්ඩු ලෝකේ කොහේවත් නැතුව ඇති. 🤮 ශාක්ශි නම් අනන්තයි අප්‍රමානයි
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    පොඩි චැනල් එකක්
    කලිනුත් ඔය වගේ titles දාලා තියෙනවා
    thumbnails ටිකෙත් attention ගන්න දගලනවා
    law background එකක් තියෙනවා

    ඒ නිසා sureම නැහැ, හැබැයි වෙන්නත් පුලුවන්
    සාන්ත දාන්න මින්ස්සුත් නෙමෙයිනේ ලංකාවේ ඉන්නේ :rolleyes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,878
    73,630
    113
    Whottige Lokukama

    @Arden.yeomans
    1 day ago
    I think calling someone a drama queen for being upset when sexually assaulted on a bus is really weird! I hope you never have a daughter
    ටහුකන්න, ඒකේ ඉන්න කිඹිසිඹාල ටික දැක්කාම ලංකාව ගොඩ ගන්න බෑ කියන එක තව තහවුරු වෙනවා. මුලින් කමෙන්ට් දාපු එකානම් sensible. ඌට තමා මේ ගෑනි බැනල තියෙන්නෙ
     
    • Haha
    Reactions: Nidarshana_k

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Dan meka trend ekak wela thiyenne , eka uttiyek mama dakka digat harahata videos upload karanawa ekiwa rob kara kiyala , e ekama dawase gaththa videos uth neme , ekema eki kiyanawa me second time lu., second time nam first time ekenma ayi decide nokare aye visit karanne naha kiyana eka.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ඇයි බං ඔය vlog කාරයෝ ලංකාවේ ගිහින් කුණු ගොඩවල් හොය හොය ඒවා අස්සෙ රිංගන්නේ? ලංකාවේ ඉපදුන අපිවත් යන්නෙ නැති තැන් වල සුද්දෝ ගිහින් කැමරාවල් අල්ලලා පෙන්නනවා මේ තියෙන්නෙ ලංකාව කියල. සැ.යු : video එක බැලුවේ නැහැ. ත්‍රෙඩ් එක දැක්කම මතක් උන ප්‍රස්නයක් ඇහුවෙ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,736
    11,251
    113
    ඉන්දියාවෙත් දැන් ඕව කරන උන්ට නෝ චාන්ස්..


    Lankaweth thibbe, threewheel eke karata atha daganna gihin ahagaththe. Thawa ara tuition yana kellek suddek gen kiss ekak illala dunne.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,335
    1
    50,892
    113
    ප*යාගල
    sorry.com
    ටහුකන්න, ඒකේ ඉන්න කිඹිසිඹාල ටික දැක්කාම ලංකාව ගොඩ ගන්න බෑ කියන එක තව තහවුරු වෙනවා. මුලින් කමෙන්ට් දාපු එකානම් sensible. ඌට තමා මේ ගෑනි බැනල තියෙන්නෙ
    ඔව් බන් සිරාවටම
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    ටහුකන්න, ඒකේ ඉන්න කිඹිසිඹාල ටික දැක්කාම ලංකාව ගොඩ ගන්න බෑ කියන එක තව තහවුරු වෙනවා. මුලින් කමෙන්ට් දාපු එකානම් sensible. ඌට තමා මේ ගෑනි බැනල තියෙන්නෙ
    gahanna dei kiyalane itin okkoma
    :rofl:
    . mea video eka gena neme kiwe. fb/utube kello daana post wala panna denna wge commnt dana ewn gena. un wela tiyene mokadda kiyla hariyata balanne wath na habai puka deegana yanwa.
    :yes:


    hope you never ever have a daughter (2) 😋🙏🏻
    shits been so normalized that people would rather blame the victim than accepting their corrupted nature
    yeh i also used to think what's the big deal, if a girl harasses me I'd be like yeah baby :P but then I had a similar incident where a girl who i have no interest what's so ever , someone who i don't really like kept trying to hug me,touch me talk to me and im like yeh now i get it. i think that's the issue. we don't go through these type of situations. so we don't know what it’s like to get SA
    ------ Post added on Apr 14, 2025 at 10:58 PM

    video eka baluwa. eki bn lankawata mula idanma hoda kiya kiya enne. minissu hodai kawuruth passen enne na harima hodai indiwa wage neme kiyala. anthima tike fort issaraha pkayek mekita baninwa sinhalen ube camera eka ussan palayan ynna kiyala. ekita terenne na eki hina wela ynwa. passe mekita galle face yanna bus eka penaneth hamuduru kenek a wenakan kisi awulak na ekith hoda kiiyanwa lankawa gena kellath hari hodai. a bus ekata ara mekita banna pakaya nagala meki gawen ida gannawa saara wita wikunana ekek. hena waatha wenwa. passe conductor enwa ethkota eki kiynwa mu alluwa kiyala. bus eke minissu aruta kiynwa wena thanakin waadi wenna kiyla. u wikara kiywa kiywa idala nagitinwa. u mona hari gahala wageth ine. aththa scn ekak tma.

    ** meki galleface bassata passe aru mekiwa follow karanwa. kari huttek bn u. araki sirawata pawu. paare yana wena minihekath kiynwa katha karla pls help me mu passe enwa mage kiyala


    1744652897070.png

    ------ Post added on Apr 14, 2025 at 11:18 PM

    uth ekai mea wage sewala halana unuth ekai lool


    1744653814594.png

    ------ Post added on Apr 14, 2025 at 11:33 PM
     
    Last edited:
    • Like
    Reactions: Fiona Dabare