Almarai Cheese

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63


    මචන් මේ චිස් එක පිටකොටුවේ ගොඩක් අඩුවට තියෙනවා. කොහොමද දන්නවද මෙකේ තත්වේ කොහොමද කියලා. මචන් දෑන් අපි දේයක් කන්න කලින් හොදට හොයලා බලන්න ඔනේනේ. අනිත් එක ලාබ බඩුවේ හිලක් කියනවනේ. කොහේන් එනවද කියලා දන්නේත් නෑහනේ
     

    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර
    කෝරලේමහත්තයා;15665371 said:
    ඕක ඩුබායි වල තියෙනව..වරදක් නෑ..හැබැයි කල් ඉකුත්වෙලා දින වෙනස්කරලද දන්නෑ..


    :yes::yes::yes::yes:


    okathama case eka. un wenas keranawa.anika expire dates lagai.;) danno danithi ;)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    almarai kiyanne mcn KSA (saudi arabia) wala tiyena hodama food brand ekak. whole middle east walat oka tiyenawa. middle east wala tiyena hodama brand ekak. cheese, milk, etc. very good quality. eet mcn ewa gana adu nam naha. but fair price.

    gaana godak adu nam ganna epa, monawa hari problem ekak tiyena stock ekak horen genapu ekak wenna puluwan.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    five star air lines (emirates, qatar) wala dennet godak welawata almarai. super quality brand ekak. eet mama uda kiwwa wage gaana godak adu nam ganna epa. monawa hari problem ekak ati.
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Almarai KSA brand ekk. Eyalage production plant KSA, UAE wala tynwa. Sometimes anith middle east countries walath ethi. Almarai middle east walanann honda brand ekk. Eth mehe thynne monawada kylann dn ne puthe :)