-Aloka Udapadi|ආලෝකෝ උදපාදි Official Trailer-

Brengi

Active member
  • Nov 18, 2009
    128
    111
    43
    චත්‍ර මගේ යලුවෙක් මචංලා, පට්ට down to earth පොරක් and මාරම වැඩ්ඩෙක්..

    15977838_10212119429887016_4035836342743675999_n.jpg
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    adu paadu athi eth aniwa balanawa meka hall eke. mewa balala me wage patta movies hadanna thawa encourage karanna ona. nattam hamadaama ara banduwage kithikawagena hina wena movies bala bala thamai inna wenne.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ශ්‍රී සිද්ධාර්ථ ගව්තම ද මොකක්ද කියල ෆිල්ම් එකක් කළා මතකද ලංකාවෙ ගොජබියො ටික, ඉන්දියන් නළුවො ගෙනල්ල. ඒකෙ trailer එකත් මේ වගේ තිබුනෙ, ඒත් ෆිල්ම් එක චාම චා නෙ, මේකත් ඒවගේ වෙයිද දන්නෙ නෑ ... අර හඬ කවපු tv series එක නම් ෆට්ට.
    mama danna tharamin ශ්‍රී සිද්ධාර්ථ ගෞතම haduwe Chathra Weeraman ge father. balamu puthawath hari deyak karala thiyeda kiyala.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ශ්‍රී සිද්ධාර්ථ ගව්තම ද මොකක්ද කියල ෆිල්ම් එකක් කළා මතකද ලංකාවෙ ගොජබියො ටික, ඉන්දියන් නළුවො ගෙනල්ල. ඒකෙ trailer එකත් මේ වගේ තිබුනෙ, ඒත් ෆිල්ම් එක චාම චා නෙ, මේකත් ඒවගේ වෙයිද දන්නෙ නෑ ... අර හඬ කවපු tv series එක නම් ෆට්ට.
    නැතුව උඹ කියන්නෙ නේපාලෙ යශෝධරාට ලංකාවෙ එකියක් ගන්න කියලද? හොදට හිටියි එහෙනන්.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    එල එල...සිංහල සිනමාව ඉස්රහට එනකන් බලං ඉන්න අපිට..පොඩි අඩියක් ඉස්සරහට තියනවා දකින එකත් සංතෝෂයක්..
    අපිට දෙන්න පුළුවන් සපෝර්ට් එක හොදයි නම් promote කරන එකනේ.. එල අපි බලන් ඉන්නවා...සුපිරි සලරුවක් එලියට එනකන්..!!!


    අනිත් දේ..

    ශමීරගේ මොටර් බයිසිකල්,තිසරගේ නිනෝ ලයිව්,ඉසාගේ ෆ්‍රැන්ජිපානී, එතනින් ගිහාම ආදරණීය කතාවක්, දැකලා පුරුදු කෙනෙක්

    අඩේ මචෝ මේ එක ෆිල්ම් එකක් වත් මම බලලා නෑ..:no::no:බලන්න පුළුවන් විදියක් තියනවනම් කියපල්ලා...පොඩි ගාණක් වියදම් කරන්න වුනත් කමක් නෑ..:no::no:

    තෑක්ස් මචෝ බෙදාගත්තට....

    You must spread some Reputation around before giving it to DJU9 again.

    පස්සෙ දෙන්නම් බං...:(:( දෙන්න ඕනෙම එව්වට දෙන්න වෙන් නෑ..! :(:(



    :):):):)

    https://openload.co/f/rcplY83xVaY/Frangipani.Sayapethi.Kusuma.x265.DVDRip.mp4

    ඕක බලපන් සුපිරි
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    අඩෝ මේක බැලුවා බන්. සිරාවට පට්ට movie එක. සින්ලහ එකක් කියල ලැජ්ජ නැතිව කියන්න පුලුවන් එකක්. බලපු නැති අය ගිහිල්ලා බලන්න. EAP මන්ඩලයේ නිසා ticket book කරලා යන්න පුලුවන්. පහල ලින්ක් එක. සමහර තැන් වල ඇඩෙන්නම එනවා යකෝ. මම girlfriend එක්ක ගියේ. ඒකි ලග දෙමලෙක් හරි තම්බියෙක් හරි හිටියා නම් ගහන සයිස් එකේ හිටියේ.:lol::lol: ඒතරම් හිතට වදිනවා.:):rolleyes: effects නම් කියලා වැඩක් නෑ. ගොබ්බ සින්දු දාලා චා කරගෙනත් නෑ. fights පැත්තත් හොදටම කරලා තියෙනවා.

    EAP Movies Ticket Book

    EAP Movies

    පෝලිම් වල රස්තියාදු වෙන්න ඕන නෑ. පටන් ගන්න time1ට ගිහිල්ලා ලොක්කා වගේ වාඩිවෙන්න තියෙන්නේ:lol::lol:

    ගිහිල්ලා බලන්න. මහන්සියට support කරන්න