aloko Udapadi Full movie

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    https://openload.co/f/2u_5-qIOHo8#

    ෆිල්ම් එක සුපිරි..මෙහෙම තමා ෆිල්ම් හැදෙන්න ඔනේ..පොඩි පොඩි අඩුපාඩුත් නැතුවා නෙමේ.අනුරාධපුර රාජධානිය තව හොදට පෙන්නන්න තිබ්බා..වලගම්බා රජුගේ මාලිගයේ පිටත දර්ෂණ පෙන්නුවේ නැති තරම්.යුද්දවලට අරන් තිබ්බ පිරිස මදි.. යුද්ධ වල සමීප දර්ශණ වැඩියි..පුලුල් දර්ශණ අඩුයි..ඒනිසා යුද්දයේ තිබ්බ දැවැන්ත බව දැනෙන්නෑ...ඒත් ලන්කාවේ අනිත් ෆිල්ම් එක්ක බැලුවම තාක්ෂණ‍ය අතින් ඉතා ඉදිරියෙන් ඉන්නවා.චිත්‍රපටයේ වාර්තාමය ස්වරූපය වැඩියි.කලාත්මක පැත්ත ඉස්මතු කරලා තියනවා.මෙක බලන කොට Troy ෆිල්ම් එක මතක් වුනා..මේ වැරදි හදාගත්තනම් වචනෙන් කියන්න බැරි තරම් සුපිරි ෆිල්ම් එකක් වෙන්න තිබ්බා.මෙහෙම මම කිව්වයි කියලා තොපිලා මේක නොබලා ඉන්න එපා:angry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    තෑන්ක්ස් මචන්. මම දැන් බා ගත්තා. හවසට බලන්නම්. ගොඩක් ස්තූති මචෝ. රෙප් දුන්නා :yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,767
    113
    මුහුද පැත්තේ..
    https://openload.co/f/2u_5-qIOHo8#

    ෆිල්ම් එක සුපිරි..මෙහෙම තමා ෆිල්ම් හැදෙන්න ඔනේ..පොඩි පොඩි අඩුපාඩුත් නැතුවා නෙමේ.අනුරාධපුර රාජධානිය තව හොදට පෙන්නන්න තිබ්බා..වලගම්බා රජුගේ මාලිගයේ පිටත දර්ෂණ පෙන්නුවේ නැති තරම්.යුද්දවලට අරන් තිබ්බ පිරිස මදි.. යුද්ධ වල සමීප දර්ශණ වැඩියි..පුලුල් දර්ශණ අඩුයි..ඒනිසා යුද්දයේ තිබ්බ දැවැන්ත බව දැනෙන්නෑ...ඒත් ලන්කාවේ අනිත් ෆිල්ම් එක්ක බැලුවම තාක්ෂණ‍ය අතින් ඉතා ඉදිරියෙන් ඉන්නවා.චිත්‍රපටයේ වාර්තාමය ස්වරූපය වැඩියි.කලාත්මක පැත්ත ඉස්මතු කරලා තියනවා.මෙක බලන කොට Troy ෆිල්ම් එක මතක් වුනා..මේ වැරදි හදාගත්තනම් වචනෙන් කියන්න බැරි තරම් සුපිරි ෆිල්ම් එකක් වෙන්න තිබ්බා.මෙහෙම මම කිව්වයි කියලා තොපිලා මේක නොබලා ඉන්න එපා:angry:

    +13
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,767
    113
    මුහුද පැත්තේ..
    MV5BMjkyYmQyYzctMGMxOC00MzFhLTk1NDktOTc5MmQ4MDQxYzQ1L2ltYWdlXkEyXkFqcGdeQXVyNDE1MzY2NTg@._V1_UY268_CR9,0,182,268_AL_.jpg

    Download Link

    https://www.file-upload.com/gvq5bjv20cm3

    +13
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික් රජ කතා වලට වඩා හොඳයි :yes: හැබැයි කතාවේ පසුබිම පැහැදිලි මදි වගේ කියල හිතුනා