Alpha male Voice

ithaliveshi

Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    උබ ඔය වොයිස් හැදුවට ඇන්ටිලා අනින්න දෙන්නෙ නැහැ බන් 😆

    මහන්සි වෙලා සල්ලි ටිකක් හම්බකරගෙන premium gym එකකට ජොයින් වෙයං..

    වැඩි විස්තර මේකේ දාන්න බැහැ මේකේ එවුන් මට පේන හීන එක අලවනවා.. උබ ම හොයල බලපන්..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    උබ 19 - 23 අතරද බන්?? එහෙම මානසිකත්වයක් තියෙන්නේ. Sex කියන්නෙ ලයිෆ් එක නෙවෙයි. වොයිස් එක personality එකට හොඳයි. ඒත් ඒක පොඩි දෙයක් විතරයි.
    Independent (financially)
    Status (self, family)
    Health
    ඕව හදාගනින්. Voice එක අදාල communication වලටනෙ. Clearly කතා කරන්න පුරුදු වෙයන්, කතා කරන විදිය හදාගනින්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    lankawe nam oya voice seen walata ganu attract wenawa adui.. lankawe ganu role model karan inne indian, korean actors la..
    unge kohomath pons voice..
     
    • Like
    • Love
    Reactions: $onny and Psiko

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    Mata thiyenne alpha male Voice ekak thamay
    Born alpha
    Dog Barking GIF by Sidetalk
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,648
    6,354
    113
    Narcissistic Sociopath Manipulator
    මේක දකිද්දී මට මතක් වුනේ. මම අඩි හයයි අගල් දෙකක් විතර ඉන්නව සපත්තු දැම්මම. මගෙ යාළුවො උන්ගෙ ගෑණු එක්ක ඉන්න වෙලාවක මං ගිහිං කථා කරද්දී උන් කටහඬ ගැඹුරු කරනව බලෙන්ම. උරහිස් දෙක උස්සල පළල් කර ගන්නවා. කොන්ද කෙලින් කර ගන්නවා. මට ඉතිං තනියම හිනා. උන්ගෙ ගෑණු එක්ක මම බුදිය ගනී කියලා බය වෙනවද දන්නෙ නැ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,681
    27,203
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේක දකිද්දී මට මතක් වුනේ. මම අඩි හයයි අගල් දෙකක් විතර ඉන්නව සපත්තු දැම්මම. මගෙ යාළුවො උන්ගෙ ගෑණු එක්ක ඉන්න වෙලාවක මං ගිහිං කථා කරද්දී උන් කටහඬ ගැඹුරු කරනව බලෙන්ම. උරහිස් දෙක උස්සල පළල් කර ගන්නවා. කොන්ද කෙලින් කර ගන්නවා. මට ඉතිං තනියම හිනා. උන්ගෙ ගෑණු එක්ක මම බුදිය ගනී කියලා බය වෙනවද දන්නෙ නැ.
    Fuck you
     
    • Sad
    Reactions: Psiko

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    මේක දකිද්දී මට මතක් වුනේ. මම අඩි හයයි අගල් දෙකක් විතර ඉන්නව සපත්තු දැම්මම. මගෙ යාළුවො උන්ගෙ ගෑණු එක්ක ඉන්න වෙලාවක මං ගිහිං කථා කරද්දී උන් කටහඬ ගැඹුරු කරනව බලෙන්ම. උරහිස් දෙක උස්සල පළල් කර ගන්නවා. කොන්ද කෙලින් කර ගන්නවා. මට ඉතිං තනියම හිනා. උන්ගෙ ගෑණු එක්ක මම බුදිය ගනී කියලා බය වෙනවද දන්නෙ නැ.
    පලයන් ඉන්ද්‍රසිරි වේසිගෙ පුතා පුක නොදී.. අලගුඩුව කාලා බෙදසීට් එකේ රෙන තොට මොන ගෑනුද.. තුරුම්බර් ඩොබි හුකන්නා ගිහින් හැලුසිනේෂන් වලට බෙහෙත් ගනින්
     
    • Haha
    Reactions: Psiko and NaiRobi

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,648
    6,354
    113
    Narcissistic Sociopath Manipulator
    🧐
    පලයන් ඉන්ද්‍රසිරි වේසිගෙ පුතා පුක නොදී.. අලගුඩුව කාලා බෙදසීට් එකේ රෙන තොට මොන ගෑනුද.. තුරුම්බර් ඩොබි හුකන්නා ගිහින් හැලුසිනේෂන් වලට බෙහෙත් ගනින්
    මම ඉන්ද්‍රසිරි වේසිගෙ පුතා නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    • Haha
    Reactions: Psiko

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province

    https://vocabilities.teachable.com/p/improve-your-voice

    me course eke direct link ekk hri torrent hri diynkooo

    masculine voice ekk aran sinhayek wage katha krn ,, confidence athuwa katha krnn asa kalu eun mehe waren ... pussy voice eken midila hoda voice ekk gann kemathi unta arayum
    උත්තො මේක. 🤣🤣.
    උබට හරියට තේරුම් අරන්නෑ බන්.
     
    • Haha
    Reactions: Psiko

    Morbius

    Well-known member
  • https://vocabilities.teachable.com/p/improve-your-voice

    me course eke direct link ekk hri torrent hri diynkooo

    masculine voice ekk aran sinhayek wage katha krn ,, confidence athuwa katha krnn asa kalu eun mehe waren ... pussy voice eken midila hoda voice ekk gann kemathi unta arayum
    යකෝ මේවට දෙන්න උපදෙස් හිතා ගන්න බෑ.
    මට කෑල්ලක් දා ගන්න ඕනා නම් මම ජෙනුයින්ලි ගිහින් ටෝක් කරනවා. අර අනික් උන් වගේ ලපයි සිපයි කතා නම් කියන්නෑ. අනික් එක හුගක් උන් මගෙත් එක්ක කතා කරනවා සහ හුගක් උන් මගෙත් හිනා වෙනවා නොදන්න උන් පවා. මන් දන්නෑ බන් ඒකට හේතුව නම්. හැබැයි මම නම් අහන දෙයක් කෙලින්.එක පාර අහන්න බැරි නම් දවස් දෙක තුනක් කට්ට කාලා උනන්දු වෙන බව පෙන්නලා කතා කරනවා. මට හිතා ගන්න බැරි මේ වගේ ලබ්බවල් කරන්න ඕනද කියලා ගෑණු ටෝක් කරන්න.😑 හුගක් උන් කයියට ආවට හැබැයි මම උන්ව ටෝක් කරන්න යන්නෑ. ඊයේ මම එක්සිබිශන් එකකට ගියා ඒකෙත් කෑලි මුනටම එනවා.මම හිනාවක් දාලා දැක්කේ නෑ වගේ යනවා යන්න.
     
    • Wow
    • Love
    Reactions: Psiko and BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    යකෝ මේවට දෙන්න උපදෙස් හිතා ගන්න බෑ.
    මට කෑල්ලක් දා ගන්න ඕනා නම් මම ජෙනුයින්ලි ගිහින් ටෝක් කරනවා. අර අනික් උන් වගේ ලපයි සිපයි කතා නම් කියන්නෑ. අනික් එක හුගක් උන් මගෙත් එක්ක කතා කරනවා සහ හුගක් උන් මගෙත් හිනා වෙනවා නොදන්න උන් පවා. මන් දන්නෑ බන් ඒකට හේතුව නම්. හැබැයි මම නම් අහන දෙයක් කෙලින්.එක පාර අහන්න බැරි නම් දවස් දෙක තුනක් කට්ට කාලා උනන්දු වෙන බව පෙන්නලා කතා කරනවා. මට හිතා ගන්න බැරි මේ වගේ ලබ්බවල් කරන්න ඕනද කියලා ගෑණු ටෝක් කරන්න.😑 හුගක් උන් කයියට ආවට හැබැයි මම උන්ව ටෝක් කරන්න යන්නෑ. ඊයේ මම එක්සිබිශන් එකකට ගියා ඒකෙත් කෑලි මුනටම එනවා.මම හිනාවක් දාලා දැක්කේ නෑ වගේ යනවා යන්න.
    මන් දැකපු සුපිරිම කිරියා තමා උබ. හැබැයි උබ ඒකෙන් වැඩක් ගන්නෑ. ඒක මන් හිතන්නේ උබ ගිය ආත්මේ ඉදන් අරන් ආපු හොද ගතිගුණයක්ද කොහෙද 😑 තෝ ගස් බල්ලා සුරා සූදුවෙන් තොරයි. මේ වෙනකම් සුරාව කටේ තියලා නෑ ඔය වයසට, ගෑණු පස්සේ යන්නෑ. තෝ ටෝක් කරොත් ගෑනු පැනලා එයි. කොහොමද බන් එහෙම ඉන්නේ? උබගේ එකම වැරැද්ද සංවේදීකම සහ ඩිප්‍රෙස් වෙනවා එක පාරටම.
     
    • Like
    Reactions: Psiko and Morbius

    Morbius

    Well-known member
  • මන් දැකපු සුපිරිම කිරියා තමා උබ. හැබැයි උබ ඒකෙන් වැඩක් ගන්නෑ. ඒක මන් හිතන්නේ උබ ගිය ආත්මේ ඉදන් අරන් ආපු හොද ගතිගුණයක්ද කොහෙද 😑 තෝ ගස් බල්ලා සුරා සූදුවෙන් තොරයි. මේ වෙනකම් සුරාව කටේ තියලා නෑ ඔය වයසට, ගෑණු පස්සේ යන්නෑ. තෝ ටෝක් කරොත් ගෑනු පැනලා එයි. කොහොමද බන් එහෙම ඉන්නේ? උබගේ එකම වැරැද්ද සංවේදීකම සහ ඩිප්‍රෙස් වෙනවා එක පාරටම.
    😑😑
     
    • Like
    Reactions: Psiko

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    යකෝ මේවට දෙන්න උපදෙස් හිතා ගන්න බෑ.
    මට කෑල්ලක් දා ගන්න ඕනා නම් මම ජෙනුයින්ලි ගිහින් ටෝක් කරනවා. අර අනික් උන් වගේ ලපයි සිපයි කතා නම් කියන්නෑ. අනික් එක හුගක් උන් මගෙත් එක්ක කතා කරනවා සහ හුගක් උන් මගෙත් හිනා වෙනවා නොදන්න උන් පවා. මන් දන්නෑ බන් ඒකට හේතුව නම්. හැබැයි මම නම් අහන දෙයක් කෙලින්.එක පාර අහන්න බැරි නම් දවස් දෙක තුනක් කට්ට කාලා උනන්දු වෙන බව පෙන්නලා කතා කරනවා. මට හිතා ගන්න බැරි මේ වගේ ලබ්බවල් කරන්න ඕනද කියලා ගෑණු ටෝක් කරන්න.😑 හුගක් උන් කයියට ආවට හැබැයි මම උන්ව ටෝක් කරන්න යන්නෑ. ඊයේ මම එක්සිබිශන් එකකට ගියා ඒකෙත් කෑලි මුනටම එනවා.මම හිනාවක් දාලා දැක්කේ නෑ වගේ යනවා යන්න.
    thamnge rate 1 kellek talk wenne nathuwa depression inna suddo south asia walata awama pimp la wenawa..
    owa ithin supply & demand thama..
     
    • Like
    Reactions: Psiko and Morbius