A කාලෙ Bතිය රජකරපු යුගයක්. Cතල කාලෙ නිසා Dස්පැන්සරිවල හිටන් Eහෙන් කනෙන් නැතුව සෙනග . Fගනිස්තානෙට බෝම්බ ගහන්නෙ හරියට Gල් බෝල ගහනව වගේ. Hචරටම Iතිවාසිකම් උල්ලන්ගන කරලත් Jස්ට උත්තමයො නෙමේ නිකංවත් Kස් එකක් ඇද්දෙ. Lලන්න බලාගෙන හිටිය වික්ටර් Mමානුවෙල් රජතුමාටත් වැරදි බෙහෙතක් Nනත් කරල Oපරේශන් එකකදි Pන්ගුත්තරයෙක් වගේ මරල දැම්ම. මිනිස්සු කොච්චර Qව්වත් Rතිකෙ බින්දුවටම වැටිල Sකිමෝවරු පවා හිටියෙ සීතලට T ශර්ට් එකක් වත් ගන්න බැරි තත්වෙක. අද වගේම Uනිවර්සිටි වහල Vකාරයක් කරල තිබුනත් සී.W.ඩබ්ලිව් කන්නංගර වගේ අය එදත් හිටිය. හැබැයි මොනදේ උනත් අද වගේ Xරේ ගන්න Yද්‍ය වරු ලව්ව නං Z ස්කෝර් හදන තරමට අධ්‍යාපනේ පිරිහිලා තිබුනේ නෑ ....
http://samigepunchilokaya.blogspot.com/