හවෙලවේම ගන්නයි , විකුනන්නයි බැහැනේ . කැමතිම coin 10 අරගෙන හදන්න යන්නේ. මෙතනදි මම දෙන්න හිතන් ඉන්නේ 12hour rebalancing . මේ කලේ පට පට ගාලා වෙනස් වෙන නිසා මේක හොදයි කියල හිතුවේ .
4hour එහෙම දැම්මොත් fees කපෙනවනේ .. මොකද උබලා හිතන්නේ ? නැත්තනම් precentatge යන්නද ?
මම ගන්නේ 2018,2021 coin ,අලුත්ම coin . 2018 නම් ජනප්‍රිය ඒවා