Alternative for SLT ??????

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    බොකටෙල්

    මචන්ලා මෙ ස්පීඩ් එක දකින කොට එල කියල හිතෙනව අති:rolleyes::rolleyes::rolleyes:.....එත් මට අඩුම තරමෙ gmail එකටවත් log වෙන්න බැ:no::no:..AirTel ලොක්කන්ගෙ වෙබ් එකටවත් යහගන්න බැ connection එක disconnect කරල connect කරම ටික වෙලවක් web browse කරන්න පුලුවන්:angry::angry::angry::angry::angry:එත් පුදුමෙ කියන්නෙ මට fb,youtube(but can't watch video) යන්න පුලුවන්,online radio අහන්න පුලුවම්න්:rofl::rofl:එත්...................

    o5y5jiyuixvbdle8qyh7.png
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    salli dala satlelite phone ekak ganin eeta passe eka connect karapan pc ekata wedi wage weda karawi . direct sat. ne :rolleyes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඩයලොග් වයිමැක්ස් දැන් මාස 2-3 ක ඉදන් හොදට වැඩ කරනව :rolleyes:
    ඉස්සර නම් චා මැක්ස් වෙලා තිබුනෙ :angry:Fax එකක් වත් යවා ගන්න බැරිව තිබුනෙ දැන් නම් පිටු 10-12 පවා යවනව හැබැයි ඔයගොල්ලන්ගෙ පැතිවල තත්වෙ කොහොමද කියල නම් මං දන්නෙ නෑ :no:(මම පාවිච්චි කරන්නෙ කොළඹ)
    මං යූස් කරන්නෙ 512 දවල්ට ටොරන්ට් 30-40 එනව උදේට ඩිරෙක් ඩවුන්ලෝඩ් නම් 80-90 ට විතර එනව:nerd:
    රැට නම් මං පාවිච්චි කරල නෑ :no:ගොඩක් අය කියන්නෙ රැට තමයිලු උන්ගෙ ස්පීඩ් ම වෙලාව ඩයලොග් වයිමැක්ස් තමයිලු බැංකුවල පාවිච්චි කරන්නෙ ඒක නිසා බැංකු වෙලාවට ස්පීඩ් අඩුයි ෂුල් ස්පීඩ් එක බැංකු වලට ඈරල දීලලු තියෙන්නෙ උන්ගෙ පරධාන ආදායම ලැබෙන්නෙ බැංකු වලින් නිසා

    හැබැයි ඩයලොග් වයි මැක්ස් පාවිච්චි කරනව නම් හොද වයිරස් ගාඩ් එකක් දාගන්න ඕනෙ රටේ නැති ලෙඩ වයිරස් එනව SLTවගේ නෙමෙයි
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    virus enne nam user ge weredda hinda.. ekata nam service provider ta baninna ba :P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    virus enne nam user ge weredda hinda.. ekata nam service provider ta baninna ba :P

    නෑ බං අපේ ෂොප් 3ම වයි මැක්ස් තියෙනව වයිරස් එනකොට 3ටම එකට එනවා එකපාරක් එක ​තැනක කම්පියුටර් එක ඕෂ් කරල තිබ්බ නිසා ආවෙ නෑ අනිත් දෙකටම ආව (තැන්තුනේ පාවිච්චි කරන්නෙ වයිරස් ගාඩ් ජාති 3 ක්) මට වයිමැක්ස් පාවිච්චි කරන තව කෙනෙක් හම්බ උනා එයා මගෙන් අහනව මට එය වගේ පරශ්නයක් තියෙනවද කියල කථාව ඈත්ත (වයිරස් කිව්වට එතනදි වෙන්නෙ හැක් කිරීමක් වගේ දෙයක් අපිට කම්පියුටර් එක පාලනය කරගන්න බැරිවෙනව ඩයලින් බොක්ස් එකක් වගේ එකක් ඕපන් වෙලා කවුදො එකෙක් මෙසේජ් එවනවා ඒ වෙලාවෙන් පස්සෙ අපේ වයිරස් ගාඩ් එක වැඩකරන්නෙ නෑ) (හැබැයි උඹල මේ කථාව අහල මට හිනාවෙයි නමුත් මේක ඈත්ත සිද්ධියක්)

    දැන් වෙනම අලුත් ෂfයර් වෝල එකක් පාවිච්චි කරනව ඒකෙන්පස්සෙ නම් පරශ්නයක් නෑ
     
    sirawatama hina yana kathane uba kiyanne.. ehenam sure ekatama dialog ekema mokek hari wenna athi :P