Alto එකකට revers camera help

Nakala

Member
May 9, 2007
97
4
0
Veyangoda
මචන්ලා , Alto එකකට revers camera 1ක් fix කරගන්න පුළුවන්ද ?
ගණන් කොහොමද ?
place කොහෙද තියෙන්නේ ?
 

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Hatchback walata ahawal ekatada bn R/camera? Umbt onenam chinese badu thynaw 6000-7000 tath display eka ekka. Habai pressurized wathura parak gahuwama sadha anathai. Sun lanka try karala blpn honda ewa thynw display ekath ekka. Ekko petco.
     

    Mr.Malsara

    Member
    Feb 25, 2015
    15
    0
    0
    මචන් මන් දන්න එක්කෙනෙක් ඉන්නවා මගේ වහනෙටත් සෙට් කරගත්තා , ඕනෙනම් කියපන් Number එක දෙන්නම්:D:D:yes::D:D
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    alto eke oka fix karanna ida thiyenawada ban matath danaganna ona mata charger ekakuth fix karaganna ona keeyak weida koheda danne ne ganna thiyenne...?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    ඈල්ටෝ එකට මොන රිවස් කැම්ද බං.....?? :P

    මචන් සන් ලංකා දාපන්..... ඉස්සර නම් ගණනුත් අඩුයි.... සර්විස් එකත් සුපිරි.... :D