WagonR තමා බොසා... ආ ආයි තව මරු භාණ්ඩයක් තමා Daihatsu Mira... යාලුවෙක් ගාව 2018 එකක් තියෙනව traffic එකෙත් තෙල් කරනව 20ක් විතර...