ALTO එක_බුල්ටෝ_වෙයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ALTO එක_බුල්ටෝ_වෙයි

    Tragic Accident At Kandana Town yesterday

    ක්‍රියාදාම චිත්‍රපටයක මෙන් සිදුවූ බිහිසුනු අනතුරක් ....


    මීගමුව දෙසින් කොලඹ දෙසට ධාවනයවූ මෝටර් රථය එක්වරම තමාට ඉදිරියෙන් කලුවරේ සෙමෙන් ඉදිරියට අැදෙන යමක් දැක තිරිංග යෙදූවිට පාලනය කරගැනීමට නොහැකිව පාර මැද ගැටිත්තේ වැදී ඉහලට විසිවී තුන් වරක් පොලව මත ගැටෙමින් විසිවී ගොස් කෙලඹ සිට මීගමුව දෙසට ගමන් කල ජීප් රථයේද ගැටී උඩුකුරුව නැවතිනි.ජීප් රථයේ කිසිවෙකුටත් හානියක් නැත.

    ALTO මෝටර් රථය පැදවූ වටිනා ජීවිතය ලොවට අහිමි වුණා ......


    13907151_882002871906514_7192727424501398868_n.jpg


    13876582_882002958573172_4537453520475930112_n.jpg


    13873146_882002998573168_7548085538645097984_n.jpg


    13934735_882003075239827_1692213137333163793_n.jpg


    13938545_882003111906490_8040895523172274230_n.jpg


    13935039_882003188573149_6127361036346778393_n.jpg



    rexton එකකද කොහෙද හැප්පිලා තියෙන්නේ.:confused:

    13876356_882002891906512_3274068087186991604_n.jpg
     
    • Like
    Reactions: Banned!

    Al-Quran

    Banned
    Aug 11, 2016
    53
    11
    0
    රීපොස්ට් කරන්න එපා වල් පොන්නයෝ.
    රෙප් හිඟාකන්න අම්මා වුනත් දේවි මූසලයා..
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    රීපොස්ට් කරන්න එපා වල් පොන්නයෝ.
    රෙප් හිඟාකන්න අම්මා වුනත් දේවි මූසලයා..

    Pig detected! :rofl::rofl:
    repost උනත් කියන්න ඕනේ විදිහක් තියෙනවා. රටේම තියෙන කුණුහරප ටික නොකිය repost thread එක දාල පෙන්නපන් ම එක දල කියල.! :yes::yes:
    දැන් ඉතින් මටත් හොඳ කුණුහරුප ටිකක් කියපන්කො! ව(අ)ල්ලගේ ළමයි නේ! :lol::lol:
     
    • Like
    Reactions: dimuthmike

    Al-Quran

    Banned
    Aug 11, 2016
    53
    11
    0
    Pig detected! :rofl::rofl:
    repost උනත් කියන්න ඕනේ විදිහක් තියෙනවා. රටේම තියෙන කුණුහරප ටික නොකිය repost thread එක දාල පෙන්නපන් ම එක දල කියල.! :yes::yes:
    දැන් ඉතින් මටත් හොඳ කුණුහරුප ටිකක් කියපන්කො! ව(අ)ල්ලගේ ළමයි නේ! :lol::lol:


    ඔබ ඉතා වැඩගත් මහට්තයෙක් බව පෙන්නවා..