ගැට්ටේ වැදී උඩ විසි වේ

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඕවා නම් මොනාද බන් මම දැක්කා මීගමුවේ ඇල්ටෝ එකක් ලයිට් කනුවක හැප්පිලා
    ලයිට් කණුව ලාවට ඇල වෙලා
    කාර් එක මැද හෙන සයිස් කාණුවක් හැරිලා
    පිටි පස්සෙ ඉඳන් ගිය එකෙක් ගෙ දණහිසේ වැදිලා කණුව
    ඇඬෙනවා යකෝ :baffled:

    koheda ban main street ekeda :oo:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉස්සරහා හිටපු උන්ගේ උරහිස් ඩැමේජ් වෙලා
    ඔළු පැලිලා කණුවේ වැදිලා

    2wchg1k.jpg

    1112x3r.jpg

    2wqhmvq.jpg

    :P
     
    • Like
    Reactions: GunsBlazing

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    චගු;20538794 said:
    පුතේ මේ කනුව යටින් කැඩිලා අඩී දෙකක් විතර තල්ලු වෙලා නේද.

    :sorry::sorry::sorry::sorry:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113

    අඩේ මේකටද අයිලන්ඩ් කියන්නේ.. දැනන් හිටියේ නෑ කියහංකො..:confused:

    අඩේ හරි නේද.. මේ උට්ටත් නිකන් මුහුද මද දුපත තියෙනවා වගේ පාරට වටවෙලා පාර මැද ඔහේ තියෙන නිසා වෙන්න ඇති island කියන්නේ.:yes: මොනවා උනත් අද තම එකත් දැනගත්තේ.:rofl:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩේ හරි නේද.. මේ උට්ටත් නිකන් මුහුද මද දුපත තියෙනවා වගේ පාරට වටවෙලා පාර මැද ඔහේ තියෙන නිසා වෙන්න ඇති island කියන්නේ.:yes: මොනවා උනත් අද තම එකත් දැනගත්තේ.:rofl:

    :rolleyes::rolleyes::rolleyes:
     
    Jul 21, 2011
    132
    13
    0
    මීගමු පාරේ ලොකුම අවුල ඔය seperation islands. ඒකට හේතුව ඒවා නෙමෙයි පාරේ තියෙන street lights. මීගමු පාරේ ඒ උට්ටේ කණු තියෙන්නේ පාරේ දෙපැත්තේ, එකෙන් පාර එලිය වෙන්නෙත් නැ හරියට ඔය මැද තියෙන දූපත් පේන්නෙත් නැ.
    නුවර පාරේ ඔහොම අනතුරු නැත්තේ ඒකෙ ලයිට් කණු තියෙන්නේ පාරේ මැද, ඉතින් හොදට පාර illluminate වෙනවා ඒ නිසා අර දූපත් හොදට පේනවා, හොල්මනක් පාර පැන්නත් හොදට පේනවා අනික.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මීගමු පාරේ ලොකුම අවුල ඔය seperation islands. ඒකට හේතුව ඒවා නෙමෙයි පාරේ තියෙන street lights. මීගමු පාරේ ඒ උට්ටේ කණු තියෙන්නේ පාරේ දෙපැත්තේ, එකෙන් පාර එලිය වෙන්නෙත් නැ හරියට ඔය මැද තියෙන දූපත් පේන්නෙත් නැ.
    නුවර පාරේ ඔහොම අනතුරු නැත්තේ ඒකෙ ලයිට් කණු තියෙන්නේ පාරේ මැද, ඉතින් හොදට පාර illluminate වෙනවා ඒ නිසා අර දූපත් හොදට පේනවා, හොල්මනක් පාර පැන්නත් හොදට පේනවා අනික.

    ෆ්ලොරසන්ට් පේන්ට් වලින් මාක් කරල නැද්ද බන් පාර? මට මතක නෑ ඔය පාර. අවුරුදු ගානකින් ගියෙ නෑ ඔය පැත්ත පලාතෙ
     
    Jul 21, 2011
    132
    13
    0
    ෆ්ලොරසන්ට් පේන්ට් වලින් මාක් කරල නැද්ද බන් පාර? මට මතක නෑ ඔය පාර. අවුරුදු ගානකින් ගියෙ නෑ ඔය පැත්ත පලාතෙ

    නෑ බන්, ඒ දූපත් වල highlight වෙන්න මොකුත්ම ගාල නෑ, දූපත් කෙලවර හරවන්න පුළුවන් කියන sign එක නම් illuminate board එකක තියෙනවා, එකෙන් දූපත හොයා ගන්න බැ