Alto කාර් විකුනන්න තියනවාද

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මචං, Alto කාර් එකක්‌ විකුනන්න තියනවාද. Budeget එක 15 lks වලට වඩා අඩු.(YOM 2004-2008)
    හෙල්ප් එකක් දෙන්න කිරියෙ අපේ කොල්ලො ටික. 🙏🙏
     
    Last edited:
    • Haha
    Reactions: Cenon

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    riyasewana hari ikman eke hari poddak balapan. 15-17 wage parana alto ekak set karaganna puluwan wai. 15ta aduwen nan sure nai ban dan..

    parana japan alto ekat dan 18n eha wage thiyenne.. habai japan alto ekata yanna puluwan nam hodai
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    yako minisunta kanna na. asarana minissunta kanna, geyak dorak hadala deepan. lajja nadda ubata ohoma salli nasthi karanan
    ඕවා කියපන් රාපක්ෂලට. මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ රටේම ඉන්න එවුන්ට කන්න දෙන්න කියලද උඹ හිතන් ඉන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    14 ට දෙදාස් පහළොවේ ගත්ත ඇල්ටෝව මම දන්න එකෙක් හොඳට පට්ට ගහල උබර, පක්මී එහෙමත් දිව්වා දැන් ලෙඩ එද්දී විකුනන්න හදනවා 20+
     
    • Like
    Reactions: aluthKolla0001

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,908
    3,247
    113
    2015- CAK25**
    68km
    Red
    superb condition
    one owner
    AMW maintain / service

    20.50 Rs