ඇල්ටෝ 800 මෝටර් රථ වල මිල රු 75000 කින් පමණ මේ මස (සැප්තැම්බර් ) 10 වන දින සිට ඉහල යන බවට වාර්තා වේ. ඉහල ගිය පසු නව මිල ලක්ෂ 15කි.
අලුතින් order කිරීමට බලාපොරොත්තු වෙන එළකිරි වාසීන් අද හෙටම order කිරීම් නුවනට හුරුය. මිට අමතර මීලග අය වැයෙන් ද වාහන මිල ඉහල යාමට ඉඩ තිබේ. ඩොලරයේ අගය ඉහල යාම නිසා ඊට පෙර සියලුම වාහන මිල ඉහල යාමට බොහෝ දුරට ඉඩ ඇත.




