Alto ලක්‍ෂ 50යි.. Vitz 81යි.. Axio 150යි.. Premio 190යි.. කාර් මිල අහසේ..

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    1641996588476.png
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    වාහනනම් ගාන වැඩී මචන් .😍
    ඒකනම් පිලිගන්න ඕන..මහින්ද හොරා...
    අනුර ආවම ගාන අඩුවෙයි..
    වාහන මිල අඩු වෙනවා කියලා පොර ටෝක් දුන්නූ සිප්පියෝ කෝ බන් දැන්....
    අනුර ආවම අඩු වෙනවා වගේ ඒවා කියන්නේ ඇයි බන් දැන්? තාම තියෙන්නේ උබලාගේ ස ගේ ෆකේ ආණ්ඩුවනේ 3/2 එක්කම, ලොරි ටෝක් දෙන්නේ නැතුව නිකම් වැඩක් බලන් ඉදින් බ්‍රෝ
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    රට ඉන්න අයට import කරන්න අවසර දීල tax එක $ වලින් ගෙවන්න කිව්වනම් හරි !!
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    වාහන මිල අඩු වෙනවා කියලා පොර ටෝක් දුන්නූ සිප්පියෝ කෝ බන් දැන්....
    අනුර ආවම අඩු වෙනවා වගේ ඒවා කියන්නේ ඇයි බන් දැන්? තාම තියෙන්නේ උබලාගේ ස ගේ ෆකේ ආණ්ඩුවනේ 3/2 එක්කම, ලොරි ටෝක් දෙන්නේ නැතුව නිකම් වැඩක් බලන් ඉදින් බ්‍රෝ
    Mata penne aduwenne neththe...dan sale walawath owa karapu un wath athe nemei wedipura wahana tinne... wahana tibbe nethi idamak wikunala wahana business akata akathu una un gawa..un santhaketama godak unta ochcharai tinne...itin kohoma adu weida.....anika un athare tamai dan owa yanne...arun kepila inne dan..balapanko borunam
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ වගේ හොරිකඩ නැට්ටෙක් එක්ක යුද්ද කරාට ෆොන්සේකාට මල් තියලා වදින්න ඔන.
     
    • Like
    Reactions: Any.key

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහනේ කෝටිගාණක් වුණත් බූමිතෙල් වලින් දුවන්න බැරිනම් වැඩක් නෑ....මේක ලංකාව බන් ඔක්ටේන් 76 ....
    බොරු නොකිය ඉදපන් පොන්නයො, පුලුවන් නම් ඔප්පු කරපන් භුමිතෙල් කියල..🤣🤣🤣
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    බොරු නොකිය ඉදපන් පොන්නයො, පුලුවන් නම් ඔප්පු කරපන් භුමිතෙල් කියල..🤣🤣🤣
    බොරු නොකිය ඉදපන් පොන්නයො, පුලුවන් නම් ඔප්පු කරපන් භුමිතෙල් නෙමෙයි කියල..🤣🤣🤣
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,287
    4,645
    113
    ඉතිං ඒක ඵහෙම වෙන්න ඵපැයි.. වැඩි ගණන් දීල වාහන ගන්නෙ පිස්සුවටද..
    dura diga balala melo minihek yan nathi pathi wala walking path gahanne eka wennathi. ara ruwanwali seya wate watak gahanne ussan yai kiala da dan na me salli nathi welawe.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඉදිරි මාස කිහිපයෙදී වාහන ආනයන කිරීමට හැකියාව ලැබෙනු ඇති බව කබ්බල් පවසයි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    රට ඉන්න අයට import කරන්න අවසර දීල tax එක $ වලින් ගෙවන්න කිව්වනම් හරි !!
    ඒකට රේගු පනත වෙනස් කරන්න ඕන කතාවක් දැක්කා.
    එහෙමහරි කරන්න දෙනවනම් හරි.වාහන ගෙන්නන උනුත් කරන්න කියන්නෙ ඒක.
     
    • Like
    Reactions: manjulabw
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    හැංගි හැගි ගහන්න එපා බන් උඔ ජෙප්පෙක් 😂😂😂 කැරි ජෙප්පෙක්..මාත් ආසයි අනුරය රට පාලනය කරනවා බලන්න..ජපන් කාර් ලක්ශ 5,6ට අරන් අරගෙන පදින්න.
    Umbala wage bayyo hadanna be bn, k@ri bayyo, Newa gilunath ban chuun umbalata. Welawakata hithenawa umbala wage un Rajapakshalagema Genes da kiyalath