ALTO 15 Laks

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    මමත් බැලුව.. තියෙන ඔක්කොම 2015 එව්වා නම් 18ක් කියනවා අන්තිම 17.75 කට දෙන්නම්ලු කි.මි 25000 වගේ දුවපුවා.... අනිත් එව්වා නම් 45000ට වඩා පැදලා..... මේ ගනන් තම දැනට යන්නේ 2013 හරි 2014 එකක් ගන්න ට්‍රයි එකක් දෙන්න
     

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    magelagath alto ekak tiyenawa. 2010 KJ-XXXXX wikunanna hitagena inne. wistara one nam pm karanna.
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මමත් බැලුව.. තියෙන ඔක්කොම 2015 එව්වා නම් 18ක් කියනවා අන්තිම 17.75 කට දෙන්නම්ලු කි.මි 25000 වගේ දුවපුවා.... අනිත් එව්වා නම් 45000ට වඩා පැදලා..... මේ ගනන් තම දැනට යන්නේ 2013 හරි 2014 එකක් ගන්න ට්‍රයි එකක් දෙන්න

    :yes::yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔය ගානට 2011 - 2012 තමයි මචන් තියෙන්නේ....පරණ model එක...අලුත් model එක නැ...ඔය ගානට...