Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Alto 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන්....

උබ බලන්න එනවා කිව්වම එදාට හොදට හෝදලා තියයි....නැත්නම් විකුණගන්න බැනේ...

හොදට වාහන ගැන දන්නා කෙනෙක් එක්ක යන්න....නැත්නම් කන අතගාල කනට ගහන එවුන් ඉන්නේ...

උබ එනවා කිව්වම silncer එකට වතුර හොර්සේ එක අල්ලලා උබ එන්ගිම ස්ටාර්ට් කරාම කියයි...

මේ බලන්න මහත්තය....silncer එකෙන් වතුර එන්නේ...එන්ගිම සුපිරියට වැඩ.....කියල...

වාහනේ යට බලපන් පාස්සල තියෙනවද කියල....වෙල්ඩින් run එහෙම ගහල තියෙනවද කියල...

ඊලග service එකට තව km කියක් තියෙනවද කියල බලන්න...නැත්නම් අරගෙන ගෙදර ගිහින් ඊලග දවසේ service එකට යන්න වෙයි....tyre ගෙවිලද බලන්න....

tyre වල හුලන් අඩු වැඩිද කියල පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න....tyre වල කම්බි කැඩුනම...tubeless වල හුලන් වැඩියෙන් ගහනවා....

ඊට පස්සේ ගෙදර ගෙනල්ල හුලන් check කරාම ථ්මයුඉ දන්නේ කම්බි කැඩිලා කියල....ඊට පස්සේ දාපන්කෝ tyre....

බැටරි එක නම් ඉතින් හරියට check කරගන්න අමාරුයි...

එත් පොඩ්ඩක්...වාහනේ බලන්න ගියාම...head light එක ඕන එකේ තියපන් උබල කතා කරන අතරතුර....setup එකකුත් තියෙනවනම්...එකත් දාල තියපන්....

ඊට පස්සේ මොටරේ ගහල බලපන් වදිනවද කියල...

සමහර එවුන් කරන්නේ විකුනන්න ලං වෙනකොට බැටරි එක මාරු කරනවා....මාරු කරලා හොද charge කරලා ගෙනල්ල දානවා....ඒ වෙලාවට ස්ටාර්ට්....

උබ ගෙදර ගෙනාවම බඩු බනිස්....(මව ඔතනදි අහු උන....මේකෙත් බැටරි එක දැම්ම 10800 ක් දීල car එක ගෙනත් දවස් දෙකකින්...)

[QUOTE="KingCM, post: 22634503, member: 482722"] [COLOR="DarkSlateGray"][SIZE="3"][CENTER]ඔව් බන්.... උබ බලන්න එනවා කිව්වම එදාට හොදට හෝදලා තියයි....නැත්නම් විකුණගන්න බැනේ... හොදට වාහන ගැන දන්නා කෙනෙක් එක්ක යන්න....නැත්නම් කන අතගාල කනට ගහන එවුන් ඉන්නේ... උබ එනවා කිව්වම silncer එකට වතුර හොර්සේ එක අල්ලලා උබ එන්ගිම ස්ටාර්ට් කරාම කියයි... මේ බලන්න මහත්තය....silncer එකෙන් වතුර එන්නේ...එන්ගිම සුපිරියට වැඩ.....කියල... ;) වාහනේ යට බලපන් පාස්සල තියෙනවද කියල....වෙල්ඩින් run එහෙම ගහල තියෙනවද කියල... ඊලග service එකට තව km කියක් තියෙනවද කියල බලන්න...නැත්නම් අරගෙන ගෙදර ගිහින් ඊලග දවසේ service එකට යන්න වෙයි....tyre ගෙවිලද බලන්න.... tyre වල හුලන් අඩු වැඩිද කියල පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න....tyre වල කම්බි කැඩුනම...tubeless වල හුලන් වැඩියෙන් ගහනවා.... ඊට පස්සේ ගෙදර ගෙනල්ල හුලන් check කරාම ථ්මයුඉ දන්නේ කම්බි කැඩිලා කියල....ඊට පස්සේ දාපන්කෝ tyre.... බැටරි එක නම් ඉතින් හරියට check කරගන්න අමාරුයි... එත් පොඩ්ඩක්...වාහනේ බලන්න ගියාම...head light එක ඕන එකේ තියපන් උබල කතා කරන අතරතුර....setup එකකුත් තියෙනවනම්...එකත් දාල තියපන්.... ඊට පස්සේ මොටරේ ගහල බලපන් වදිනවද කියල... සමහර එවුන් කරන්නේ විකුනන්න ලං වෙනකොට බැටරි එක මාරු කරනවා....මාරු කරලා හොද charge කරලා ගෙනල්ල දානවා....ඒ වෙලාවට ස්ටාර්ට්.... උබ ගෙදර ගෙනාවම බඩු බනිස්....(මව ඔතනදි අහු උන....මේකෙත් බැටරි එක දැම්ම 10800 ක් දීල car එක ගෙනත් දවස් දෙකකින්...) [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom