Questions Alto 800 2015 එකක වටිනාකම!

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1620449908535.png

    දැන් යන Market Value පස්සේ වෙනස් වෙන එකක් නැත්ද ?
    සාමන්යෙන් 40/60KM පපු එකක Value එක කොහොමද ! 22 පැනලද :nerd:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    BUMPER

    e gana ynaawa bn adu wenna itn $ eka pahalata enna one bn

    nathnm wahana genna wdyk nane
    dan Value eka kohomada bn. Aran dammoth Paduwak weida

    ඇල්ටෝ දැන් ගණන්. AD එකක් දැම්මොත් දවසෙන් විකිනෙනවා
    Ekak ganna inne. Max Value eka kohomada hoda Vahaneka.
    2019 nam 17.50i giye. 30/40KM wage ekak
    ------ Post added on May 8, 2021 at 10:44 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Awruddakata kalin 15lak tiba eka
    2015දි අලුතෙන්ම ගත්තෙ 14.25
    2018 දුන්නෙ 17.75

    2018 ඇල්ටො එක දීල විට්ස් 2018ක් ගත්ත 41.5යි.

    දැන් ගණං දකිනකොට දුක හිතෙනව. වාහන දෙකේම දෙන ගානට ඇති බක්කක් නෑ.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    2015දි අලුතෙන්ම ගත්තෙ 14.25
    2018 දුන්නෙ 17.75

    2018 ඇල්ටො එක දීල විට්ස් 2018ක් ගත්ත 41.5යි.

    දැන් ගණං දකිනකොට දුක හිතෙනව. වාහන දෙකේම දෙන ගානට ඇති බක්කක් නෑ.
    41 ekata model year eka mokkda bn dan 2007 vitZ ekak 36 kiynawa millage ekath patta widhata padala
    Vitz eka khomada bn wahanaya hodai da mamat try karnawa vitz ekakata
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    41 ekata model year eka mokkda bn dan 2007 vitZ ekak 36 kiynawa millage ekath patta widhata padala
    Vitz eka khomada bn wahanaya hodai da mamat try karnawa vitz ekakata
    2018දි සීරෝ මයිලේජ් ගත්තෙ ඒ ගානට. මොඩ්ල් ඉයර් එකත් 2018.

    වාහනේ හොඳයි..
    ප්‍රිමියෝ, ඇලියන් ගානට කම්ෆටබල්, හැඬලිං නෑ. ඒත් අවුලක් නෑ.
    පැසෝ එකට වඩානං සෑහෙන හොඳයි.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    2018දි සීරෝ මයිලේජ් ගත්තෙ ඒ ගානට. මොඩ්ල් ඉයර් එකත් 2018.

    වාහනේ හොඳයි..
    ප්‍රිමියෝ, ඇලියන් ගානට කම්ෆටබල්, හැඬලිං නෑ. ඒත් අවුලක් නෑ.
    පැසෝ එකට වඩානං සෑහෙන හොඳයි.
    Ah ela bn dan oya ganata vitz ekak hoyana eka dream ekak bn
     
    • Sad
    Reactions: PHBhagya

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,844
    4,223
    113
    2018දි සීරෝ මයිලේජ් ගත්තෙ ඒ ගානට. මොඩ්ල් ඉයර් එකත් 2018.

    වාහනේ හොඳයි..
    ප්‍රිමියෝ, ඇලියන් ගානට කම්ෆටබල්, හැඬලිං නෑ. ඒත් අවුලක් නෑ.
    පැසෝ එකට වඩානං සෑහෙන හොඳයි.
    පැසෝ එකට වඩා මොනාද තියෙන හොද ?? (ලුක් එක ඇරුනාම)