alto 800

pcud

Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    1. Remote alarm with central locking - 16000/=
    2. Reverse camera with DVD player -27000/=
    3. Rear spoiler - 17000/=
    4. Leather seat covers -13000/=
    5. Window tint. - 4000/=
    6. Door visor - 7000/=

    after Invoicing(with VAT)

    ගනන් හරි. ඇලෝවිල් සෙට් එක 36000/=. බද බිඩ්න් සෙට් එක 6500/= කාපට් සෙට් එක 3500/= මඩ කවර සෙට් එක 4000/=
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    Me accessories wala AMW eke price dannawada?

    1. Remote alarm with central locking
    2. Reverse camera with DVD player
    3. Rear spoiler
    4. Leather seat covers
    5. Window tint.
    6. window visor

    Central lock - Rs 12000.00
    DVD player with Reverse cam - Rs 54000.00
    Rear spoiler - Rs 14000.00
    Leather seat covers - Rs 10500.00 (this is a common item, might not available for alto)
    Window tint - Rs 2600.00
    Door visor - Rs 3700.00
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    කණියා;18377090 said:

    me ganata koheda thiyenne?
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    My First Advice:
    Don't get any additional thing or modification from AMW. their price is extremely high.
    මටත් දැන් අවු 3-4කට කලින් ජපන් ඇල්ටෝ එකක් තිබුනා. මම windscreen එකක ගාන ඇහුවා 52,000/-ක් ද කොහෙද කිව්වා. පංචිකාවත්තෙන් 12,000ට දාගත්තා. මම කියන්නේ, additional මුකුත් නැතුව basic කාර් එකක් ගන්න. පස්සෙ වෙන තැන්වලින් අඩුවට modifications කරගන්න පුලුවන්.
     
    bum
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    2vvriu1.png