ALTO CR Book clarification

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Na condition yatathe

    normal enna one original kiyala witharai wena alto ekaka book ekak hoyagana baluwanm hari ehema thiynawada kiyala

    oka TAX seen ekak ne https://www2.deloitte.com/content/d...rt-wht-under-the-inland-revenue-act-noexp.pdf

    oka permit ekakata genuwa wahanyak da?.

    meketh oka thiyanawa habai mekanam auction karapu ekaka book ekak

    rFR76FR.jpg
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    මගෙ දැන් වාහනේ පර්මිට් වාහනයක්,
    ඒකෙ,
    ස්පෙශල් කන්ඩිශන් නම්බර් එකකුයි, කැන්සල් වෙන ඩේට් එකයි තිබුණ.

    සමහර ඔක්ශන් වලින් ගන්න වාහන වලටත් කෝඩ් එකක් වැටෙනව.
    මතක විදිහට කලින් වාහනේ wpl වගේ එකක් තිබුණ.

    ඕක ටිකක් හොයල බලල ඉන්න, පවරන්න බැරි සීන් එකක්වත් තියෙනවද දන්නෑ
     

    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28