Alto high fuel consumption

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචන්ලා. ඉන්දියන් ඇල්ටෝ 2015, ලඟකදී ෆුල් සර්විස් එකක් කරලා එන්ජින් ටියුන් අප් එකක් කරා. ඊට පස්සේ එන්ජින් එක rev අඩු වැඩි වෙන්න ගත්තා. අපහු ටියුන් අප් කරපු තැනැට ගිහින් පෙන්නුවා. උන් map sensor එක clean කරලා දැම්මා(පොඩි ඔයිල් පාරක් වැදිලා තිබුනා. උන්ට හිතාගන්නත් බෑ එතනට ඔයිල් අපු විදිහ.අලුතෙන් ඔයිල් මාරු කරපු එකේ අවුලක්ද දන්නේ නෑ. 10W30 දාල තියෙන්නේ ). ඒ වෙලාවේ හරිගියා. දැන් ආයේ rev වෙනවා up and down . දැන් තෙල් පිච්චෙනවා අම්බානක .10ක් විතර කරන්නේ outstation(ටියුන් up එකට කලින් 15+ කරා). මොකක්ද කෙස් එක පෙන්ස්?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    කිතුල්වත්තේ තියෙන AMW එකට (බොරැල්ල කනත්ත එහා පැත්තේ) ගිහින් පෙන්නපන් , සද්දේ ඇහුන ගමන් ලෙඩේ කියන්න උන්ට පුළුවන් සාමාන්‍යයෙන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    efi vahana tune karanna puluwanda ban

    map sensor or maf sensor ekata oil enawa kiyanne intake area ekata oil gahanawa. pcv valve eke awlak wennath puluwan
    fuel wada na kiyanne sensor eka awl. oken wrong data dunnoth thel karanne na.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,954
    1
    31,482
    113
    - උඩරට -
    කිතුල්වත්තේ තියෙන AMW එකට (බොරැල්ල කනත්ත එහා පැත්තේ) ගිහින් පෙන්නපන් , සද්දේ ඇහුන ගමන් ලෙඩේ කියන්න උන්ට පුළුවන් සාමාන්‍යයෙන්
    කනත්තේ ඉන්න එවුන්ට ඒ වගේ වැඩ පුළුවන් සාමාන්‍යයෙන් 😅
     
    • Angry
    Reactions: Oli_Vili