2016 bn
නැත්තේ නෑ බන්දැනට නම් අවුලක් නෑ
මේන්ටෙනන්ස් පාට්ස් කේස් එකක් නෑනැත්තේ නෑ බන්
දැන් පැන්ඩට පාර්ට් අඩුයි
මම බොරුනම් උන්ගේ ගෘප් එකට ගිහින් බලපන්
ඔව්. ඒවා නම් ගලප්පලා හරි අටවලා දෙනවා. ගොඩාක් එව්වෝ ජපන් ගැලපෙන එව්වා දාගන්නවාමේන්ටෙනන්ස් පාට්ස් කේස් එකක් නෑ
බොඩි පාට්ස් වගේ ඒව ඕඩර් කරල ගෙන්නන්න ඕන ඇති