Alto service එක කරන්න ස්ථානය

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    Alto service එක කරන්න ස්ථානය

    අනේ යාලුවනේ,
    ඇල්ටෝ 800 එකේ පලවෙනි සර්විස් එක කොලබින් කර ගන්නවා නම් "Rajagiriya, 14/2, Royal Gardens, Rajagiriya, Sri Lanka." කියන තැන විතරද තියෙන්නේ. මේ ලිපිනය හොයා ගත්තේ AMW වෙබ් සයිට් එකෙන්. ඒකපු කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දෙනවද?
    කියට යන්න ඕනද? කොච්චර වෙලා යයිද? කොච්චර ගානක් යයිද වගේ දේවල්
    ස්තුතියි.
     
    Gayya_CCC

    Banned
    Dec 9, 2014
    172
    28
    0
    Mama mage alto eka service kale kithulwathte amw eken. 2 weeks walata kalin appointment ekak daganna one call karala. Brand new gththama first 3 services labor charges ganne na. Mata 4000 k wage giya okkoma. within 2 hours wade iwarai. Habai appointment ekak thiyenna one. Naththam ithin wena ekak iwara wenakan balan inna wenawa.

    Ethana inna kollonta podi tip ekak deepan. Un hodata wade karanawa ethakota
     
    • Like
    Reactions: lankasuda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ යාලුවනේ,
    ඇල්ටෝ 800 එකේ පලවෙනි සර්විස් එක කොලබින් කර ගන්නවා නම් "Rajagiriya, 14/2, Royal Gardens, Rajagiriya, Sri Lanka." කියන තැන විතරද තියෙන්නේ. මේ ලිපිනය හොයා ගත්තේ AMW වෙබ් සයිට් එකෙන්. ඒකපු කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දෙනවද?
    කියට යන්න ඕනද? කොච්චර වෙලා යයිද? කොච්චර ගානක් යයිද වගේ දේවල්
    ස්තුතියි.

    AMW service nam anthimai.
    :dull::dull::dull:
     
    • Like
    Reactions: lankasuda

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    Mama mage alto eka service kale kithulwathte amw eken. 2 weeks walata kalin appointment ekak daganna one call karala. Brand new gththama first 3 services labor charges ganne na. Mata 4000 k wage giya okkoma. within 2 hours wade iwarai. Habai appointment ekak thiyenna one. Naththam ithin wena ekak iwara wenakan balan inna wenawa.

    Ethana inna kollonta podi tip ekak deepan. Un hodata wade karanawa ethakota

    AMW service nam anthimai.
    :dull::dull::dull:

    ස්තුතියි යාලුවනේ!!
    +රේප්