ALUMINIUM වැඩ කරන කෙනෙක්

ishan1653

Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    ALUMINIUM වැඩ කරන කෙනෙක්

    මේකේ Thread එකක් දාලා තිබුන ALUMINIUM වැඩ කරන කෙනෙක්. මටත් ගෙදරට වැඩ වගයක් තියනවා කර ගන්න. ඒ THREAD එක හොයල දෙන්න පුලුවන්ද කාට හරි?