Thank machn. mama krala balannmමචන් මන් මෙතනින් මගේ ටික කර ගත්තා... https://www.facebook.com/NestartMV
වැඩ නියමයි... පිලිවෙලයි... ඔයාගේ door එකේ measurement (hight & width) යැව්වා නම් උන් rough quotation එකක් දෙයි...![]()
Alumex, Swisstek වගේ ඒවගෙන් quotation ගන්න. Direct ගන්න එක ලාභයක් තියනවා.Aluminum sliding or folding doors lagadi karapu kawuth innwada ?
Average prices gana dannagannai ahanne.
Thank you
Sure machn. nawala gihin gaththa nm hari wage.Alumex, Swisstek වගේ ඒවගෙන් quotation ගන්න. Direct ගන්න එක ලාභයක් තියනවා.
Main warehouse, head office වගේ තමයි යන්න ඕනෙ. තව ඔවුන්ගේ sales උන්ට personal use offers දෙනව. එකක් අල්ලා ගන්න පුළුවන් නම් ඒ price එකටම ගන්න පුළුවන්. ඒක තමයි අඩුම price එක.Sure machn. nawala gihin gaththa nm hari wage.
Alumex, Swisstek වගේ ඒවයින් බඩු අරන් කාට කියලද හදා ගන්න්නෙ? උන් හදල දෙනවද?Alumex, Swisstek වගේ ඒවගෙන් quotation ගන්න. Direct ගන්න එක ලාභයක් තියනවා.
ලොකු projects වලට නම් ඕක උන් කරන්වා. පොඩි ඒවා ගැන අහන්න ඕනේ. මම නම් අහලා නැහැ පොඩි ඒවා ගැන. කරන්වා ඇති. උන්ගේ business ඒකනේ. Industry monopoly එකක් තියෙන්නේ Alumex එකට, ඉතුරු ටික Swisstek එකට. ඉතිං උන් ඕවා කරනවා ඇති.Alumex, Swisstek වගේ ඒවයින් බඩු අරන් කාට කියලද හදා ගන්න්නෙ? උන් හදල දෙනවද?
Thanks for the update..2800k wage athi SQT eka
machn meka lagadi gaththa quotation ekak da ? Colour eka mokadda ?2800k wage athi SQT eka