මචන්ලා, මට ආසයි ඇලුමිනියම් වැඩ ඉගෙන ගන්න ඉස්සරහට business එකක් විදියට කරන්න.
ඇලුමිනියම් pantry cupboard, doors windows, glass partition ගැන තමා ඉගෙන ගන්න ඕනේ.
මේවා උගන්වන course තියනවා ද ? දන්න සහ recommend කරන්න පුළුවන්.
Allumex එකේ ෆ්‍රි කෝස් එකක් තියනවා දවස් තුනක එකක්, මේ කොරෝනා අස්සෙ තියනවද දන්නෙ නැහැ
Basic, Intermediate, Advance කියලා තුනක් තියනවා, තුනම ෆ්‍රී හැබැයි basic එක කරලා කරපු වැඩ එහෙම උන් බලලා තමයි අනෙක් කෝස් දෙක කරන්න දෙන්නෙ
මමත් බේසික් එක කරා, උන් තියරි පාට් එක කියලා දීල පස්සෙ උන්ගෙ ගානෙ බඩු දීල හදන්නත් දෙනවා
බේසික් එකේ උන්ගෙ බාර් ප්‍රොෆියිල් අනම් මනම් මෙශර්මන්ට් හදාගන්න විදිය කියලදෙනවා, ජනේලෙකුයි දොරකුයි සම්පූර්ණයෙන් හදන හැටි කියලත් දීල ඒ දෙකම හදනවා
උන්ගෙ හෑන්ඩ්බුක් එකක් දෙනවා ඒකෙ ඔය වගේ ගොඩක් ඒව හදනවිදි බාර් වල මොඩල් නම්බර්ස්, ඒව ෆිට් වෙන විදිය 3D විදියට එහෙම සිරාවටම තියනවා, ඒක බලලා අනෙක් දේවල් සේරම කරගන්න පුලුවන්
ඊට පස්සෙ Swisstek එකේ සයිට් එකේ තියනවා උන්ගේ බාර් සෙට් වෙන විදිය එහෙම PDF, ඒක බලලා උන්ගේ බාර් සෙට් වෙන විදිය ඉගෙන ගන්න පුලුවන්
ඇලුමිනියම වැඩ ලේසියි නේද මචං . මම ත් මේ බලන්නේ ගෙදර වැඩ ජනෙල් ටික මටම කරගන්න පුළුවන් ද කියලා . එහෙම උනානම් ලොකු ගානක් ඉතිරි කරගන්න පුළුවන් වෙයිAllumex එකේ ෆ්‍රි කෝස් එකක් තියනවා දවස් තුනක එකක්, මේ කොරෝනා අස්සෙ තියනවද දන්නෙ නැහැ
Basic, Intermediate, Advance කියලා තුනක් තියනවා, තුනම ෆ්‍රී හැබැයි basic එක කරලා කරපු වැඩ එහෙම උන් බලලා තමයි අනෙක් කෝස් දෙක කරන්න දෙන්නෙ
මමත් බේසික් එක කරා, උන් තියරි පාට් එක කියලා දීල පස්සෙ උන්ගෙ ගානෙ බඩු දීල හදන්නත් දෙනවා
බේසික් එකේ උන්ගෙ බාර් ප්‍රොෆියිල් අනම් මනම් මෙශර්මන්ට් හදාගන්න විදිය කියලදෙනවා, ජනේලෙකුයි දොරකුයි සම්පූර්ණයෙන් හදන හැටි කියලත් දීල ඒ දෙකම හදනවා
උන්ගෙ හෑන්ඩ්බුක් එකක් දෙනවා ඒකෙ ඔය වගේ ගොඩක් ඒව හදනවිදි බාර් වල මොඩල් නම්බර්ස්, ඒව ෆිට් වෙන විදිය 3D විදියට එහෙම සිරාවටම තියනවා, ඒක බලලා අනෙක් දේවල් සේරම කරගන්න පුලුවන්
ඊට පස්සෙ Swisstek එකේ සයිට් එකේ තියනවා උන්ගේ බාර් සෙට් වෙන විදිය එහෙම PDF, ඒක බලලා උන්ගේ බාර් සෙට් වෙන විදිය ඉගෙන ගන්න පුලුවන්
මටත් ඕකම හිතුනා..මොකද ලී වලින් ජනෙල් දාන්න අදහසක් නෑඇලුමිනියම වැඩ ලේසියි නේද මචං . මම ත් මේ බලන්නේ ගෙදර වැඩ ජනෙල් ටික මටම කරගන්න පුළුවන් ද කියලා . එහෙම උනානම් ලොකු ගානක් ඉතිරි කරගන්න පුළුවන් වෙයි
ඔවු බන් හෙන ලේසියිඇලුමිනියම වැඩ ලේසියි නේද මචං . මම ත් මේ බලන්නේ ගෙදර වැඩ ජනෙල් ටික මටම කරගන්න පුළුවන් ද කියලා . එහෙම උනානම් ලොකු ගානක් ඉතිරි කරගන්න පුළුවන් වෙයි
ඔවු බන් හෙන ලේසියි
මාත් ගෙදර වැඩ ටික කරගන්න තමයි කෝස් එක කරේ, අර කෝස් එකට පලයන් නිකන් නේ, ලොකු අයිඩියා එකක් එනවා ඒක කරාම
අපි ගෙදර එක පැත්තක වැඩ ටික කරා ඒ ටිකට බඩු + කුලිය 4.20ක් ගියා, බඩු වලට ගියේ 2.30ක් වගේ. තව ඒ වගේම ටිකක් තියනවා කරගන්න ඒ ටික කරගන්න ඉන්නෙ. මට නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ මොනව හරි කෙල උනොත් කලින් අර කරපු දොර ජනෙල් ගලවලා බලලා ගොඩදාන්නත් පුලුවන්
මයිටර් සෝ එකක් ගන්න ඕන, කොලඹ අවට නම් දවසට 500ද කොහෙද රෙන්ට් කරන්න, Dong cheng වගේ එකක් ගන්න පුලුවන් 27ක් විතර වෙනකොට. ඒක ගත්තට කිසිම පාඩුවක් නැහැ
ඇලුමිනියම් වැඩ වලට ටූල්ස් ලොකුවට ඕනත් නැහැ
ඩ්‍රිල් එකයි, මයිටර් සෝ එකයි තමයි වියදම් යන ඒවට තියෙන්නෙ
ඒ ඇරුනම රිවට් ගන් එකයි, Screw driver එකයි පීරකුයි, රබර් මිටියකුයි ඕන
Metabo sliding miter saw එකක් තියනවා 65කට, මම ඒක ගන්න ඉන්නෙ. පැන්ට්‍රි කබඩ් ටිකත් මම කරගන්න කියලා ඉන්නෙ ඒක නිසා පාඩුවක් නැහැ
පැන්ට්‍රි කබඩ් වලටත් බඩු ටිකට යන්නෙ 2.50ක් වගේ, කොටේශන් එක ගනිපු එවුන් 4.95ක කොටේශන් එකක් එවල තිබුනා
කලින් වයිෆ්ට ශුවර් නැතිව තිබුනා මම කරොත් කොලිටි නැති වෙයිද කියලා, මම පොඩි පොඩි බඩු හදලා දුන්නා, දැන් වයිපරේ ෆුල් සපෝට් මම තනියම වැඩ කරන එකට
කලින් නම් ටූල්ස් එහෙම ගන්නකොට හෙන බර බරේ දැන් නම් ගන්නවා කිවුවාම කියනවා එහෙනං ගන්න එකේ හොඳ එකක්ම ගන්න ඉස්සරහටත් මොනවා හරි වැඩක් ගන්න පුලුවන් කියලා.
දැනට කරලා තියෙන්නෙ Swisstek, දෙගොල්ලගෙම බාර් වර්ග එහෙම එකම තමයි, සමහරවිට මික්ස් කරන්නත් පුලුවන් වෙයි, ශුවර්ම නැහැ මොකද 1mm වගේ අවුලක් තිබ්බත් ගානට සෙට් වෙන එකක් නැහැuba sira dial ekakne, mama gedara dora janel manussayekta kiyala karagatta. Aluminium pantry eka gahanna tiyenne. ammo ewala ganan ahuwama uda yanawane. Swisstek da? Allumex da hoda?
ඔව් ඔයා කරන වීදිය 100% හරි. නිකං බස්සලා කියලා එන බෙන්ද්දන්ට සල්ලි දෙන එක වැඩක් නැහැඔවු බන් හෙන ලේසියි
මාත් ගෙදර වැඩ ටික කරගන්න තමයි කෝස් එක කරේ, අර කෝස් එකට පලයන් නිකන් නේ, ලොකු අයිඩියා එකක් එනවා ඒක කරාම
අපි ගෙදර එක පැත්තක වැඩ ටික කරා ඒ ටිකට බඩු + කුලිය 4.20ක් ගියා, බඩු වලට ගියේ 2.30ක් වගේ. තව ඒ වගේම ටිකක් තියනවා කරගන්න ඒ ටික කරගන්න ඉන්නෙ. මට නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ මොනව හරි කෙල උනොත් කලින් අර කරපු දොර ජනෙල් ගලවලා බලලා ගොඩදාන්නත් පුලුවන්
මයිටර් සෝ එකක් ගන්න ඕන, කොලඹ අවට නම් දවසට 500ද කොහෙද රෙන්ට් කරන්න, Dong cheng වගේ එකක් ගන්න පුලුවන් 27ක් විතර වෙනකොට. ඒක ගත්තට කිසිම පාඩුවක් නැහැ
ඇලුමිනියම් වැඩ වලට ටූල්ස් ලොකුවට ඕනත් නැහැ
ඩ්‍රිල් එකයි, මයිටර් සෝ එකයි තමයි වියදම් යන ඒවට තියෙන්නෙ
ඒ ඇරුනම රිවට් ගන් එකයි, Screw driver එකයි පීරකුයි, රබර් මිටියකුයි ඕන
Metabo sliding miter saw එකක් තියනවා 65කට, මම ඒක ගන්න ඉන්නෙ. පැන්ට්‍රි කබඩ් ටිකත් මම කරගන්න කියලා ඉන්නෙ ඒක නිසා පාඩුවක් නැහැ
පැන්ට්‍රි කබඩ් වලටත් බඩු ටිකට යන්නෙ 2.50ක් වගේ, කොටේශන් එක ගනිපු එවුන් 4.95ක කොටේශන් එකක් එවල තිබුනා
කලින් වයිෆ්ට ශුවර් නැතිව තිබුනා මම කරොත් කොලිටි නැති වෙයිද කියලා, මම පොඩි පොඩි බඩු හදලා දුන්නා, දැන් වයිපරේ ෆුල් සපෝට් මම තනියම වැඩ කරන එකට
කලින් නම් ටූල්ස් එහෙම ගන්නකොට හෙන බර බරේ දැන් නම් ගන්නවා කිවුවාම කියනවා එහෙනං ගන්න එකේ හොඳ එකක්ම ගන්න ඉස්සරහටත් මොනවා හරි වැඩක් ගන්න පුලුවන් කියලා.
ඔව් ඔයා කරන වීදිය 100% හරි. නිකං බස්සලා කියලා එන බෙන්ද්දන්ට සල්ලි දෙන එක වැඩක් නැහැ
දැන් කාලේ හැටියට අපේ ගෙදර වැඩ අපීම කරගන්න වෙනවා . බාස් ලාට දුන්නම ගණන් වැඩියි අනික කාලම දානවා ගෙදර . සුද්දෝ උනත් ගොඩක් ගෙවල් වල වැඩ උන්ම කරගන්නවා නේ.
අපිට ඉතින් ලාංකිකයෝ විදියට ඕක එපා වෙන්නේ ගෙදරින් තියෙන බර බරේ නිසා . ටූල්ස් වල ගණන් අහලා ගෙදර කට්ටිය හුල්ලනව . ඔච්චර ගණන් බඩු මොකාටද කියනවා . ඕක නේ එපා වෙන්නේ![]()
කලින් නම් ටූල් අරගෙන බොරු ගනන් තමයි කිවුවෙ, දැන් නම් ටිකක් ශේප් නේ
මම හෙන ගනන් වල ටූල් අරන් තියනවා
Cordless Drill + Impact Driver කිට් එකක් ගත්තා, ඒකට හෙන ගානක් ගියා
ලඟදි USA වල Cordless circular saw එකකට ඔෆර් එකක් තිබිලා සෝ එකයි බැටරි 4යි ඒකට 249$ක් ගියා ශිපින් වලට 75$යි, ශිපින් වල වොලියුම් එකට පේ කරලා ඉඩ තිබුනු නිසා තව 200$ක විතර බඩු දැම්මා, ටැක්ස් කීයක් වෙයිද දන්නෙ නැහැ
Cordless Drill එක
මමත් එහෙම තමා කරන්න ඕනේ . බොරු ගණන් කියන්න ඕනේ . නැත්නං කනක් ඇහිලා ඉන්න නැහැ.
මම circular saw එකක් ගන්න හිතන් ඉන්නවා ලි බඩු MDF වගේ වැඩ වලට PE+ එකක් තමා ගන්න කියලා හිතාගෙන ඉන්නේ![]()
අයියෝ එහෙමද එහෙනම් PE+ ගන්න කලින් හොයන්න වෙනවා .කිව්වා එක හොදයි . අඩුවට තමා බලන්නේ එහෙනම් dongcheng එකක් ම ගන්නවා . Thanks දැනුවත් කරාටඕකුන් ඔය චයිනීස් එකක් රී බ්‍රැන්ඩ් කරලා දෙනව ඇත්තෙ
පොඩ්ඩක් බලපන් කොලිටිය කොහොමද කියලා, මෝටරේ එහෙම ගියොත් පාට්ස් එහෙම ගන්න තියේද කියලා
අඩු ගානට හොයනවා නම් අර dongcheng එක ගන්න කියලා තමයි කවුරුත් කියන්නෙ, කොලිටි කිසිම අවුලක් නැහැ, ලඟදි මම දැක්ක එකෙක් ලඟ තියනවා උගේ dongcheng circular saw එක අවුරුදු 6ක් වෙනවා කිවුවා තාම වැඩ කිසි අවුලක් නැතුව
dongcheng එකක් ගනිං , අපි බාස්ලා වගේ full time වැඩ කරන්නේ නෑනේ බන් , මම ගාව DONGCHENG ANGLE GRINDER එකක් තියෙනවා අවුරුදු 6කට වැඩියි තවම වැඩ ( හැබැයි full time වැඩ ගත්තේ නෑ )අයියෝ එහෙමද එහෙනම් PE+ ගන්න කලින් හොයන්න වෙනවා .කිව්වා එක හොදයි . අඩුවට තමා බලන්නේ එහෙනම් dongcheng එකක් ම ගන්නවා . Thanks දැනුවත් කරාට![]()
දැනට කරලා තියෙන්නෙ Swisstek, දෙගොල්ලගෙම බාර් වර්ග එහෙම එකම තමයි, සමහරවිට මික්ස් කරන්නත් පුලුවන් වෙයි, ශුවර්ම නැහැ මොකද 1mm වගේ අවුලක් තිබ්බත් ගානට සෙට් වෙන එකක් නැහැ
ඔය දෙකේම ඇලුමිනියම් වල අවුලක් නැහැ තියෙන්න Powder coating එකේ, මම දැකපු විදියට නම් එහෙම ලොකු වෙනසක් නැහැ. සමහර අය කියනවා Swisstek එවුන් හොඳයි කියලා
මම පැන්ට්‍රි කබඩ් Eco board(upvc board) වලින් ගහන්න ඉන්නෙ
ඇලුමිනියම් වල ලුක් එකට මම ඒතරම් ආස නැහැ පැන්ට්‍රි කබඩ් වලදි
Allumex එවුන්ගෙ තව Lumin කියලා සීන් එකක් තියනවා හෙන පත බාර් එහෙම තියනවා ඒවල, ඒක හැබැයි වියදම් වැඩියි,
අයියෝ එහෙමද එහෙනම් PE+ ගන්න කලින් හොයන්න වෙනවා .කිව්වා එක හොදයි . අඩුවට තමා බලන්නේ එහෙනම් dongcheng එකක් ම ගන්නවා . Thanks දැනුවත් කරාට![]()
dongcheng එකක් ගනිං , අපි බාස්ලා වගේ full time වැඩ කරන්නේ නෑනේ බන් , මම ගාව DONGCHENG ANGLE GRINDER එකක් තියෙනවා අවුරුදු 6කට වැඩියි තවම වැඩ ( හැබැයි full time වැඩ ගත්තේ නෑ )
මමත් Eco board(upvc board) වලින් ඔය වගේ පැන්ට්‍රි කබඩ් & රෙදි දාන කබඩ් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා ,
Anton ලා කරන griffin board කියලා upvc board එකක් තියෙනවා එකනම් සාමාන්‍ය upvc board එකට වඩා qualty එක හොඳයි වගේ
https://griffin.lk/griffin_board/
තව jeewa plastic ලත් කරනවා J-TECH WATER PROOF BOARDS කියලා upvc board එකක්
http://jeewaplastic.lk/product/j-tech-water-proof-boards/
ඒත් හදන විදිය ගැන ලොකු දැනීමක් නැති නිසා වැඩේ කල් දමදමා ඉන්නවා , උඹට පුළුවන් නම් මචන් උපදෙස් ටිකක් දීපන්කො මචන්
ඕවු PE+ මහරාජා ලාගේ . ඒත් දාන්න කියන Dongcheng එකට යන එක හොදයි කියලා හිතෙනවාඔවු බන්
ඔය අලුතෙන් එන බ්‍රෑන්ඩ් ටික කාලෙකින් හොයන්නත් නැහැ, අඩුම තරමෙ වෙබ්සයිට් එකක්වත් නැහැ
dongcheng චයිනා උනාට අවුරුදු ගානක් තිස්සෙ තියන brand එකක්නේ, ඒක නිසා බයවෙන්න දෙයක් නැහැ
miter saw එක නම් මකීටා ක්ලෝන් එකක්, මකීටා මෝටරේ පාට්ස් සේරම වගේ ෆිට් වෙනවා කියලා මට ශොප් එකකින් කිවුවා
මාත් තාම වැඩක් කරලා නැහැ
ඒ උනාට MDF/Plywood වලින් කරනවට වඩා වෙනසක් නැහැ කියලා තමයි කියන්නෙ
ඕන තරම් Plywood වලින් කරන හැටි ටියුටෝරියල් තියනවා YT එකේ, හදන්න කලින් ඕන ඇක්සසරීස්(Drawers, Drawer sliders, Handles, Hinges, trays etc) සේරම ගන්න ඕන එතකොට mesurement එහෙම අවුලක් නැතිවෙන්න හදන්න පුලුවන්
pantry වල උස දිග පලල සේරටම ස්ටෑන්ඩඩ් තියනවා හරියට ඒ ගනන් වලට හදන්නත් ඕන එතකොට cooker/oven එහෙම ගානට සෙට් වෙනවා
මම ඔය ග්‍රෆින් ශෝරූම් එකට කතා කරා උන්ගෙ orion city එකේ තියන එකට බලන්න එන්න කිවුවා
ඕන නම් ෆ්‍රැබ්‍රිකේටර් කෙනෙක්ව කන්ටැක්ට් කරලා දෙන්නම් කිවුවා ඕන දෙයක් අහගන්න පුලුවන් කියලා