මහත්වරුනි,මෙන්න මේ වගේ තියෙන ඇලුමිනියම් බාර් ලංකාවේ ගන්න තියෙන තැනක දන්නවනම් කියන්න.
හෝ
මට ඕනි මෙන්න මේ වගේ shadow frame එකක් වගේ frame හදන්න.
කඩවල් ගොඩක බැලුවා. හම්බුනේ නෑ..
දෙවැනි ෆොටෝ එකේ තියෙන විදිහට L කෑලි වලින් connect කරන්න තියෙනවනම් හොදයි. අනිවාර්යෙන්ම glass එකක් දාන්න දාරයක් තියෙන්න ඕනි.
help me..