මචං මට තියෙන්නේ 2014 pulsar 150ක්. දැන් බන් හැම එකාම ඕක පදිනව හෙනම කොමන් කිසි ගතියක් නෑ. මටත් දැන් ඒක එපාවෙලා වගේ. ලොකුම අවුල ටැංකියට වතුර ගියාම එලියට එන්නෑ. මාස 6කට පාරක් වත් පුල් සුද්දයක් දෙන්න ඕන. වෙන නම් අවුලක් නෑ ඉතින්. ඒත් කිසි ගතියක් නෑ බන් පදිද්දි.
මම මාස ගානක් හිත හිත හිටියේ අලුත් බයික් එකකට යන්න. මම මේක දීල පොඩි ලීස් පාරක් දාල තමයි ගන්න යන්නේ.
ගන්න හිතන් ඉන්නේ fzv2 එක. බයික් එක තියෙන උන් අවංකවම කියපන් බයික් එක හොදද නැද්ද. අවුල් තියෙන ඒව මොනාද කියල. හතරකට එහා යට කරන්න වෙනවනේ.
මම එකෙක්ගෙන් ඉල්ලගෙන පැද්ද. අවුලක් නෑ ලොකුම වෙනස දැනුනේ පල්සර් එක ස්ටාට් කරාම ටිකක් සද්දෙ එනවනේ. ඒත් අරකේ බයික් එකට නැග්ගම සද්දෙ ටිකක් අඩුයි. බයික් එක හැන්ඩ් කරන්න ලේසියි. 100 උනත් අල්ලන්න ලේසියි. මගේ එකේ ටිකක් ගේමක් දෙන්න ඕන.
හැබැයි මම අකමැති ඒකේ සද්දෙට තමයි. ටිකක් ට්‍රැක්ටර් සද්දයක් එන්නේ.
තව පිටිපස්සේ මඩ්ගාඩ් එකටත් කැමති නෑ අරන් මාරු කරන්න ඉන්නේ.