• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලක්ශ හතරක් දෙන එකේ ඔය කක්කි ගන්නෙ නැතුව ජපනෙක් බස්සහංකො :growl::growl: ජේඩ් එකක්වත් අඩු තරමේ. ඉන්දියන් කෝක ගත්තත් ඔහොම තමයි ටික දවසකින් එපා වෙනවා. ටික දවසකින් ඕක දීල තව ලක්ෂ දෙකක් විතර අතින් දාල තව ඉන්දියන් එකක් ගනිං :dull:

    ජපනෙක්ට ආස නැතුව නෙමේ බන්. ඒත් බන් මට ගරාජ් ගානේ යන්න වෙලාවක් නෑ බන්. අනේ මංද මම දන්න උන් පදින හොනට් හැම එකේම හෙනට අවුල් එනව බන් අඩුම මාසෙකට සැරයක් වත්. :no: ජේඩ් නම් එකක්වත් නෑ යාලුවො ලඟ.

    හොනට් වල එකෙක්ගේ ෆරන්ට් පෝක් වල ඔයිල් ලීක්, තව එකෙක් මොනෝ ෂොක් එක පැත්ත මාරු කරනව මාස කීපයකට සැරයක්. අනේ මංද බන්. හොද බයික් ඒ උනාට දැන් පට්ට පරනයිනේ. :(

    Machan ...deparak hithanna epa fz Ver 2.0 ekak ganin.pulser 150 wada thel karanawa...parts tikak ganan.eth repair adui ban.case ekakata thiyenne tayar deka tikak ganan wadi.eth bike eke yanna yanna asai machan.