මුන්ට හොද දැනුමක් තියනවනේ....! :shocked: දේශපාලකයා උගතෙක්ද...? RLASqPNBccw
DimuthTharindu Well-known member Dec 10, 2014 3,713 681 113 Behind you ✔ Jul 13, 2015 #1 මුන්ට හොද දැනුමක් තියනවනේ....! දේශපාලකයා උගතෙක්ද...? Last edited: Jul 13, 2015
Supunqw Well-known member Jul 18, 2009 5,620 500 113 34 නිගම්බු 7 Jul 13, 2015 #2 බන්දුල සහ සන්නස්ගල ඇරෙන්න අනිත් අයට ජන්දේ ඉල්ලන්න කියන්න ඔනෙ බන්.. ඒ අය කථා කරද්දී නිකම්ම තේරෙනවනේ සමාජිය, ආර්ථිකය, දේශපාලනික අතින් කොච්ච්ර දැනුමක් තියනවද කියලා.. මේ වගේ මිනිස්සු තාම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ..
බන්දුල සහ සන්නස්ගල ඇරෙන්න අනිත් අයට ජන්දේ ඉල්ලන්න කියන්න ඔනෙ බන්.. ඒ අය කථා කරද්දී නිකම්ම තේරෙනවනේ සමාජිය, ආර්ථිකය, දේශපාලනික අතින් කොච්ච්ර දැනුමක් තියනවද කියලා.. මේ වගේ මිනිස්සු තාම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ..