මම වාහනයක් ගන්න හදන්නේ ඇක්සියෝ 2015 එකක් හරි විට්ස් 2019 එකක් හරි මේ දෙකෙන් මොකක්ද හොද වාහනේ??????
වාහන ගැන ලොකු දැනුමක් නෑ මට දන්න අය කියනවද මේ වාහනේ අඩු පාඩු මොනාද කියලා
අතේ තියෙන්නේ ලක්ෂ 30ක් වගේ ඉතුරැ ටික ලිස් දානවා දැනට අඩුම රේට් යන කම්පැනි එක මොකක්ද??????
තව දැනගන්න ඕන හොදම ඉන්ශුවරන්ස් එක මොකක්ද කියලත් එළකිරි ඔස්තාර්ලා ටික දන්න දේවල් කියන්න බලන්න