අලුත් කීවට අලුත්ම නෑ.. කලිනුත් හිටය කොල්ලනේ බුඋත ගුණේ කියල. පහුගිය දවස් වල පුල් කෝඩේ ගහල හිටිට්යේ ගිය ඉතින් පතලක් හාරන්න. වැඩක් උනේ නෑ මාසයක් පතල්ගේ ඇතුලේ හිටියේ එක මැණිකක් හම්බ උනේ නෑ ආසාවට. තුක් විතරක්. දැන් මේ කඩේක කොත්තු ගහනවා. වල්කම්...