aluth vahana

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    aluthen vahana ganna chnade deepu nodipu ki denek balan inna athida,aduwata ganna ( thiyena used ewageganata wada) eth katawath me aluth tax eken ganna puluwan simitha pirisakata witharai.godak minissunge 1st vehicle eka ganna balan inna athi .okkoma heena bona wela. anduwa me karanne minissunge sithun pathum ekka karana sellmak meka athi anith paththata enna .anuwadata sape wadinawa ikmanatama
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    දැන් ජෙප්පෝ කියන්නේ හැමෝටම වාහන ඕන නැතිලු ඒවා මේන්ටේන් කරන්න පුළුවන් උන් විතරක් වාහන ගත්තම ඇතිලු. පොදු ප්‍රවාහනය දියුණු කරන එකලු කරන්න ඕන. චන්දෙට කලින් මුන් ෂෙයා කලේ හැම පවුලටම වාහනක් මාසේ පඩියෙන් වාහනයක් ජමනියේ වාහන මිල ඕස්ට්‍රේලියාවේ වාහන මිල වගේ ටෝක්ස්. මාර ලොජික් බන් මේවා :ROFLMAO: 🤌
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    දැන් ජෙප්පෝ කියන්නේ හැමෝටම වාහන ඕන නැතිලු ඒවා මේන්ටේන් කරන්න පුළුවන් උන් විතරක් වාහන ගත්තම ඇතිලු. පොදු ප්‍රවාහනය දියුණු කරන එකලු කරන්න ඕන. චන්දෙට කලින් මුන් ෂෙයා කලේ හැම පවුලටම වාහනක් මාසේ පඩියෙන් වාහනයක් ජමනියේ වාහන මිල ඕස්ට්‍රේලියාවේ වාහන මිල වගේ ටෝක්ස්. මාර ලොජික් බන් මේවා :ROFLMAO: 🤌
    sitha niwana katha ban .ara anduwe ekek vitz ekak laksa 12 dennam kiwwe
     
    • Like
    Reactions: Mr Bones