Aluth Wedak - අළුත් වැඩක් !!!

prabo22

Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    fge0.jpg

    පශ්චාත් නූතනවාදයප
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Kshithijaya.JPG

    ක්ෂිතිජය!!

    අහස මම
    පොළොව ඔබ
    අප එක්වන තැන අන්න...
    ඇය පෙන්වූවාය ක්ෂිතිජය!!

    වැටහුනේ මුළාවක් බව
    සොයා ගිය පසුය ක්ෂිතිජය!!

    Last edited:

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මෙම සිතුවමෙන් දක්වා ඇත්තේ මෙම සිතුවම ඇති වකවානුවේ පැවති ප්‍රවාහන ක්‍රමයක් ගැන විය හැක... එහෙත් තවමත් නිෂ්චිත නිගමනයකට පැමිණ නැත්තේ මෙහි ප්‍රවාහනය කරනුයේ මොනවාද යන්නයි.. මෙහි සදහන් අක්ෂර පරීක්ෂා කල පරනවිතානයන් පවසන්නේ එහි සදහන්ව ඇත්තේ..... සුන්දර නිසදසක් බවය. ඔහු පවසන පරිදි එය මෙසේය. "චන්න කින්නරාවිය.... ඔබ සොයා මම පියඹා එමි".
    :lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    View attachment 21224

    ක්ෂිතිජය!!

    අහස මම
    පොළොව ඔබ
    අප එක්වන තැන අන්න...
    ඇය පෙන්වූවාය ක්ෂිතිජය!!

    වැටහුනේ මුළාවක් බව
    සොයා ගිය පසුය ක්ෂිතිජය!!

    සැබෑ කලාකරුවාට එකදු රේඛාවකින්, එකම පින්සල් පහරකින්..... පොත් ගනන ලියා පැහැදිලි කල යුතු කරුණක් වුව දැක්විය හැක..... එවැනි අග්‍රගණයේ නිර්මාණයක් බව කිසිදු විවාදයකින් තොරව පිලිගත හැක.....

    නමුදු මෙය ඇදි සිත්තරා විරහව උපරිමයෙන් අත්විදි අයෙකු බව ඔහුගේ හැගීම් ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි......
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සැබෑ කලාකරුවාට එකදු රේඛාවකින්, එකම පින්සල් පහරකින්..... පොත් ගනන ලියා පැහැදිලි කල යුතු කරුණක් වුව දැක්විය හැක..... එවැනි අග්‍රගණයේ නිර්මාණයක් බව කිසිදු විවාදයකින් තොරව පිලිගත හැක.....
    Welcome !!

    නමුදු මෙය ඇදි සිත්තරා විරහව උපරිමයෙන් අත්විදි අයෙකු බව ඔහුගේ හැගීම් ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි......
    [/QUOTE]
    :yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    fge0.jpg

    පශ්චාත් නූතනවාදයප
    ගැහැනියකගේ ඇති සුන්දරත්වයත්..... ගැහැනියක‍ගේ ඇති චපලත්වයත් මනාව පිළිඹිබු කර ඇති කලා කෘතියකි....

    සිත්තරාගේ ඇති අවලං ගති විදහා දැක්වෙන මෙම කලා කෘතිය මා හොදින් දන්නා මිතුරෙකුගේ වීමද සතුටට කරුණකි

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    menna magen...!!!

    :):)
    ස්වභාවික වර්ණයන් නිසි ලෙස සංයෝජනය කරමින්..... තම සහජ කුසලතාවයද එක් කරමින් ඇදි මෙම සිතුවම.... 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ පැවති දියුණු සන්නිවේදන ක්‍රමයක් පිලිබද ඉගිකරයි.....

    මෙම සිතුවම සියුම්ව අධ්‍යයනය කල විශේෂඥයින් පෙන්වා දෙන්නේ එම යුගයේ ජීවත් වූ ලොව වේගවත්ම සත්වයෙකුගෙ රුවක් මෙහි සිතුවම් කර ඇති බවයි.

    එහි බ්‍රාහ්මීය අක්ෂර වලින් සදහන්ව ඇත්තේ "මුවගට සිනහ කැන්දන තාක්ෂනය යන්නයි
    "
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    :lol: :lol: :lol:

    ඉතාමත් ප්‍රායෝගිකයි :D

    මේක දිගටම කරගෙන යමු.මමත් තව එකක් අඳින්න ඕනේ

    Onna Magenuth REP+++

    ස්වභාවික වර්ණයන් නිසි ලෙස සංයෝජනය කරමින්..... තම සහජ කුසලතාවයද එක් කරමින් ඇදි මෙම සිතුවම.... 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ පැවති දියුණු සන්නිවේදන ක්‍රමයක් පිලිබද ඉගිකරයි.....

    මෙම සිතුවම සියුම්ව අධ්‍යයනය කල විශේෂඥයින් පෙන්වා දෙන්නේ එම යුගයේ ජීවත් වූ ලොව වේගවත්ම සත්වයෙකුගෙ රුවක් මෙහි සිතුවම් කර ඇති බවයි.

    එහි බ්‍රාහ්මීය අක්ෂර වලින් සදහන්ව ඇත්තේ "මුවගට සිනහ කැන්දන තාක්ෂනය යන්නයි
    "

    thank you mchnla........
    ko mage rep+:D:D
    thama naa....:no:
    :D:D
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,660
    113
    නොපෙනෙන මානයේ
    ස්වභාවික වර්ණයන් නිසි ලෙස සංයෝජනය කරමින්..... තම සහජ කුසලතාවයද එක් කරමින් ඇදි මෙම සිතුවම.... 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ පැවති දියුණු සන්නිවේදන ක්‍රමයක් පිලිබද ඉගිකරයි.....

    මෙම සිතුවම සියුම්ව අධ්‍යයනය කල විශේෂඥයින් පෙන්වා දෙන්නේ එම යුගයේ ජීවත් වූ ලොව වේගවත්ම සත්වයෙකුගෙ රුවක් මෙහි සිතුවම් කර ඇති බවයි.

    එහි බ්‍රාහ්මීය අක්ෂර වලින් සදහන්ව ඇත්තේ "මුවගට සිනහ කැන්දන තාක්ෂනය යන්නයි
    "

    hehe .. සිරා විචාරය ... විචාරයන් සඳහාත් ත්‍රෙඩ් එකක් කලොත් හොඳ ඉල්ලුමක් තියෙයි මට පේන විදියට
    :D

    keep it up :cool:

    thank you mchnla........
    ko mage rep+:D:D
    thama naa....:no:
    :D:D

    රෙප් එන්නෙත් ඔය line එක දිගේම තමයි ... පොඩ්ඩක් ඉවසල ඉන්නකො :P