මෙම සිතුවමෙන් දක්වා ඇත්තේ මෙම සිතුවම ඇති වකවානුවේ පැවති ප්‍රවාහන ක්‍රමයක් ගැන විය හැක... එහෙත් තවමත් නිෂ්චිත නිගමනයකට පැමිණ නැත්තේ මෙහි ප්‍රවාහනය කරනුයේ මොනවාද යන්නයි.. මෙහි සදහන් අක්ෂර පරීක්ෂා කල පරනවිතානයන් පවසන්නේ එහි සදහන්ව ඇත්තේ..... සුන්දර නිසදසක් බවය. ඔහු පවසන පරිදි එය මෙසේය. "චන්න කින්නරාවිය.... ඔබ සොයා මම පියඹා එමි".

View attachment 21224
ක්ෂිතිජය!!
අහස මම
පොළොව ඔබ
අප එක්වන තැන අන්න...
ඇය පෙන්වූවාය ක්ෂිතිජය!!
වැටහුනේ මුළාවක් බව
සොයා ගිය පසුය ක්ෂිතිජය!!
Welcome !!සැබෑ කලාකරුවාට එකදු රේඛාවකින්, එකම පින්සල් පහරකින්..... පොත් ගනන ලියා පැහැදිලි කල යුතු කරුණක් වුව දැක්විය හැක..... එවැනි අග්‍රගණයේ නිර්මාණයක් බව කිසිදු විවාදයකින් තොරව පිලිගත හැක.....

ගැහැනියකගේ ඇති සුන්දරත්වයත්..... ගැහැනියකගේ ඇති චපලත්වයත් මනාව පිළිඹිබු කර ඇති කලා කෘතියකි....![]()
පශ්චාත් නූතනවාදයප
මෙම කලාකරුවා ඉතාමත් සංයමයෙකින් ඇදි මෙම සිත්තම..... ශ්‍රි ලාංකීය දේශපාලනයේ සැබෑ ස්වරූපය මනවා විදහා දක්වා ඇත.![]()
Me thama mama hithana dakina De!!!!!!!
Me thama mama hithana dakina De!!!!!!!

menna magen...!!!
SLT ADSL

![]()
![]()
ඉතාමත් ප්‍රායෝගිකයි
ස්වභාවික වර්ණයන් නිසි ලෙස සංයෝජනය කරමින්..... තම සහජ කුසලතාවයද එක් කරමින් ඇදි මෙම සිතුවම.... 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ පැවති දියුණු සන්නිවේදන ක්‍රමයක් පිලිබද ඉගිකරයි.....
![]()
![]()
ඉතාමත් ප්‍රායෝගිකයි
මේක දිගටම කරගෙන යමු.මමත් තව එකක් අඳින්න ඕනේ
Onna Magenuth REP+++
ස්වභාවික වර්ණයන් නිසි ලෙස සංයෝජනය කරමින්..... තම සහජ කුසලතාවයද එක් කරමින් ඇදි මෙම සිතුවම.... 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ පැවති දියුණු සන්නිවේදන ක්‍රමයක් පිලිබද ඉගිකරයි.....
මෙම සිතුවම සියුම්ව අධ්‍යයනය කල විශේෂඥයින් පෙන්වා දෙන්නේ එම යුගයේ ජීවත් වූ ලොව වේගවත්ම සත්වයෙකුගෙ රුවක් මෙහි සිතුවම් කර ඇති බවයි.
එහි බ්රාහ්මීය අක්ෂර වලින් සදහන්ව ඇත්තේ "මුවගට සිනහ කැන්දන තාක්ෂනය යන්නයි"

thank you mchnla........
ko mage rep+
thama naa....