Aluth Wedak - අළුත් වැඩක් !!!

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මෙම සිතුවම ඇදි සිත්තරා තවමත් නිෂ්චිතව හදුනාගෙන නැතත් මෙය 21 වෙනි සියවසේ ඇදි සිතුවමක් බව එහි සටහන් අක්ෂර පරීක්ෂා කිරීමේදී අනාවරනය වී ඇත.

    එය ගැඹුරින් අධ්‍යයනය කරන මානව සිතුවම් විශේෂඥයින් පවසන්නේ එවකට පැවති පලිබෝදනාසක වර්ගයක මිල ඉහල යාම නිසා තම වගාවන් පාලුවූ ගොවියෙකුට අත්වූ ඉරනම මෙයින් පෙන්වා ඇති බවයි.....

    එවකට බාවිතා කල මුදල් විසේය ටැක්ස් බවද ඔවුන් හදුනාගෙන ඇත...

    උබේ මොලේට හිතෙන්නේ Absoulte Vodka කියන්නේ පළිබෝධනාශක කියලද???:lol::lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    elakiri.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
    Machn Hondanam Rep ekak denna !! Hondeiii

    Mage palaweni chithre.... Hina wenna epa hondeiii...:lol::lol:

    මෙම සිතුවම ඇදි සිත්තරා තවමත් නිෂ්චිතව හදුනාගෙන නැතත් මෙය 21 වෙනි සියවසේ ඇදි සිතුවමක් බව එහි සටහන් අක්ෂර පරීක්ෂා කිරීමේදී අනාවරනය වී ඇත.

    එය ගැඹුරින් අධ්‍යයනය කරන මානව සිතුවම් විශේෂඥයින් පවසන්නේ එවකට පැවති පලිබෝදනාසක වර්ගයක මිල ඉහල යාම නිසා තම වගාවන් පාලුවූ ගොවියෙකුට අත්වූ ඉරනම මෙයින් පෙන්වා ඇති බවයි.....

    එවකට බාවිතා කල මුදල් විසේය ටැක්ස් බවද ඔවුන් හදුනාගෙන ඇත...

    huhu wathilayo boru kiyanna epa.. danna eladena gana kiyanne nathuwa.. vodka gana kiyanne giyane... patta chater eka....... :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හඳේ නොපෙනෙන පැත්ත පාදක කරගෙන තමයි Transformers 3
    Dark of the Moon චිත්‍රයපටිය නිෂ්පාදනය කරල තියෙන්නෙ ....

    විද්‍යාත්මකව හඳට කවදාවත් ඉර එළිය නොවැටෙන පැත්තක් තියෙනව ...
    ඒකට තමයි Dark side of the Moon කියල කියන්නෙ ....

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    හඳේ නොපෙනෙන පැත්ත පාදක කරගෙන තමයි Transformers 3
    Dark of the Moon චිත්‍රයපටිය නිෂ්පාදනය කරල තියෙන්නෙ ....

    විද්‍යාත්මකව හඳට කවදාවත් ඉර එළිය නොවැටෙන පැත්තක් තියෙනව ...
    ඒකට තමයි Dark side of the Moon කියල කියන්නෙ ....

    thanks for the info :)

    අපිට ඉතින් චිත්‍ර අදින්න බෑ මේක කොහොමද ? Mega Movie

    dfsdfdsf.png

    ela ... hoda uthsahayak ... :D