Aneeee Balapallako mata una de...... Patta amaruwen 1k eda gaththa .... Aka attach karanna bene ban.... A buttones 1k wath click karanna be banzzzzz..............
imageshack.us ekata upload karala eken dena link eka use karanna

Aneeee Balapallako mata una de...... Patta amaruwen 1k eda gaththa .... Aka attach karanna bene ban.... A buttones 1k wath click karanna be banzzzzz..............

බ්රවුසර් එක මාරු කරල බලපං මචෝ හරියනවAneeee Balapallako mata una de...... Patta amaruwen 1k eda gaththa .... Aka attach karanna bene ban.... A buttones 1k wath click karanna be banzzzzz..............
එක් පින්සල් පහරක්ව නොමැතිව ප්රකාශිත මෙම චිත්රය... 20 වන සියවසේ බිහිවූ මහගු නිර්මානයකි... ශ්වේද වර්නිත මෙම නිර්මානය දැකීමෙන් පාටකයා අන්දමන්ද වන්නේය....නිදහස
![]()

ඒකාධිපතිවාදය

අහිමි පෙම

HOPE

wahi dawasak

hora star![]()

SRI LANKA

NATURE

මාත් දන්නම්..
ෆට්ට අයිඩියා එක,,
(joke)ai oya dunna headings walin ekak thama man thoragatte kiyanna bari una kiyana heading eka .. me oya dunna headings ..

මෙන්න එලකිරි සහෝදරයො ටික.
වෙදාට කෙලවෙයිද මන්ද![]()

පාන් පිටි ත්රස්තවාදය ....

ක්ෂිතිජය,පරාජිත පෙම,පශ්චාත් තාපය

හඳේ යෑම

වැහිබරවු අමාවක රැයක ඇති සෑබෑ සුන්දරත්වය

කලාත්මක ඇසින් බලන්න![]()

kohamada meka?

සියුම් නිර්මානශීලි හැකියාව මනාව මෙහෙයවමින්, ආදරය, විරහව, තනිකම, පාලුව මනාව බිලිබිබු කල මෙම සිත්තරා, තම සියුම් නිර්මානය තුල කිමිදෙමින් අනන්තය වෙත පාටකයා කැදවාගෙන යයි...here we goooooooooo
![]()
![]()
uba sinhla da kaleeeඑක් පින්සල් පහරක්ව නොමැතිව ප්රකාශිත මෙම චිත්රය... 20 වන සියවසේ බිහිවූ මහගු නිර්මානයකි... ශ්වේද වර්නිත මෙම නිර්මානය දැකීමෙන් පාටකයා අන්දමන්ද වන්නේය....![]()
නෑ බං මම බයෝ සයන්ස් කලේ පොඩි අතපසු විමකින් මෙඩික් කොලේජ් නොගියෙ ගියානම් උඹලට සොරිම තමාuba sinhla da kaleee
සියුම් නිර්මානශීලි හැකියාව මනාව මෙහෙයවමින්, ආදරය, විරහව, තනිකම, පාලුව මනාව බිලිබිබු කල මෙම සිත්තරා, තම සියුම් නිර්මානය තුල කිමිදෙමින් අනන්තය වෙත පාටකයා කැදවාගෙන යයි...
එහෙත් විද්වතුන් පෙන්වා දෙන ආකාරයට මෙම අනර්ග සිත්තම තුල ආදරය පෙන්වීමට සිත්තරා ගත් උත්සාහයෙන් මෙම සිතුවමේ වටිනාකම මදක් අඩුවී ඇත..... එහෙත් තම ඔලමොට්ටල අදහස් මනාව පෙන්වා ඇතැයි විද්වතුන් පවසයි....

mage amiyooo hoda welawata...නෑ බං මම බයෝ සයන්ස් කලේ පොඩි අතපසු විමකින් මෙඩික් කොලේජ් නොගියෙ ගියානම් උඹලට සොරිම තමා
සියුම් නිර්මානශීලි හැකියාව මනාව මෙහෙයවමින්, ආදරය, විරහව, තනිකම, පාලුව මනාව බිලිබිබු කල මෙම සිත්තරා, තම සියුම් නිර්මානය තුල කිමිදෙමින් අනන්තය වෙත පාටකයා කැදවාගෙන යයි...
එහෙත් විද්වතුන් පෙන්වා දෙන ආකාරයට මෙම අනර්ග සිත්තම තුල ආදරය පෙන්වීමට සිත්තරා ගත් උත්සාහයෙන් මෙම සිතුවමේ වටිනාකම මදක් අඩුවී ඇත..... එහෙත් තම ඔලමොට්ටල අදහස් මනාව පෙන්වා ඇතැයි විද්වතුන් පවසයි....

oyt teruna machan 

තෙලි තුඩින් කල හැකි දේ බොහෝයි මෙම සිත්තමෙන් එය මනාව පිළිබිබු වෙයි.... මට සිලිටු නොවූ සිත්තමක් උව සිත්තරා කීමට උත්සාහ කල දේ මැනවින් විදහා දක්වා ඇත....menna magen......
![]()
.....Ma Heart .....
meka kohomeiii![]()
hehehe ...

එළ එළ ... ඔය heart එක වින්කලේකට දාල ඇද ඇර ගමු ...
thanks bro for the contribution![]()

hehehe .. lol!!!
elaz
winkaleta danna deyak na banz danatamath ekkenek oke ada hada hada inneh hehehe ...eya hadapu hinda thamaii ohomaharii dan thiyenneh ...uba kalin dekkanam
hahaha!! lol!!