Aluth Wedak - අළුත් වැඩක් !!!

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
නිදහස

nidahasa.jpg

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නිදහස

    nidahasa.jpg

    එක් පින්සල් පහරක්ව නොමැතිව ප්‍රකාශිත මෙම චිත්‍රය... 20 වන සියවසේ බිහිවූ මහගු නිර්මානයකි... ශ්වේද වර්නිත මෙම නිර්මානය දැකීමෙන් පාටකයා අන්දමන්ද වන්නේය....:P
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,660
    113
    නොපෙනෙන මානයේ
    ඒකාධිපතිවාදය

    එළ ... හොඳ උත්සහයක් ... :D

    ඔයාගෙ එකට මාතෘකාවකුත් දැම්මොත් නරකද ... cross culture වගේ ගැලපෙනව

    අහිමි පෙම

    එළ ... බොහොම ස්තූතියි පෞද්ගලික අත්දැකීමක් බෙදා ගත්තට :lol:

    හොඳ නිර්මාණයක් :)

    wahi dawasak

    එළ එළ ... තාම යටවෙලා නෑ වගේ :D

    hora star:P

    hehe ... ප්‍රායෝගික නිර්මාණයක් :lol:

    උත්සහය ඇති ... :D

    එළ එළ ... කොල්ල A/L කරල ඉවරයි නේද :D

    SRI LANKA

    එළ :D

    එළ එළ... ටිකක් ප්‍රායෝගික මාතෘකාවකුත් try කරමු
    :D

    මාත් දන්නම්..
    ෆට්ට අයිඩියා එක,,

    අනිවා දාපන් ... උඹලටනම් ඕන තරම් මාතෘකා තියෙනවනෙ ... පාතාලය ... මැර බලය :lol: (joke)

    ai oya dunna headings walin ekak thama man thoragatte kiyanna bari una kiyana heading eka .. me oya dunna headings ..

    එළ එළ ... මම දුන්නෙ මාතෘකාවලට උදාහරණ විතරයි ... තමන් කැමති මාතකාවක් චිත්‍රයට නගන්න නිදහස තියෙනව :D

    මෙන්න එලකිරි සහෝදරයො ටික.

    වෙදාට කෙලවෙයිද මන්ද :P:P:P

    hehe lol :lol: :lol:

    පාන් පිටි ත්‍රස්තවාදය ....

    එළ මචන් ... සංකීර්ණ වැඩි කමට තේරුම් ගන්නත් අමාරුයි :lol:

    ක්ෂිතිජය,පරාජිත පෙම,පශ්චාත් තාපය

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එළ එළ All In One එකක් වගේ ... මේ ඔක්කොම උඹට එක පාරං උනාද බන්
    :lol: :lol:

    හඳේ යෑම

    :oo: :oo:

    හොඳ නිර්මාණයක් ... :D

    වැහිබරවු අමාවක රැයක ඇති සෑබෑ සුන්දරත්වය

    එළ එළ
    :P

    කලාත්මක ඇසින් බලන්න :P

    මෝල් වෙලා ගියා :dull: :rofl:

    උත්සහයට ස්තූතියි :D

    kohamada meka?

    එළ එළ ... ඕක උඹට වෙලා ඉවරද ... නැත්නම් තාම වෙමින් පවතිනවද :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    here we goooooooooo
    14645799.jpg
    :love::love:
    සියුම් නිර්මානශීලි හැකියාව මනාව මෙහෙයවමින්, ආදරය, විරහව, තනිකම, පාලුව මනාව බිලිබිබු කල මෙම සිත්තරා, තම සියුම් නිර්මානය තුල කිමිදෙමින් අනන්තය වෙත පාටකයා කැදවාගෙන යයි...

    එහෙත් විද්වතුන් පෙන්වා දෙන ආකාරයට මෙම අනර්ග සිත්තම තුල ආදරය පෙන්වීමට සිත්තරා ගත් උත්සාහයෙන් මෙම සිතුවමේ වටිනාකම මදක් අඩුවී ඇත..... එහෙත් තම ඔලමොට්ටල අදහස් මනාව පෙන්වා ඇතැයි විද්වතුන් පවසයි....

    එක් පින්සල් පහරක්ව නොමැතිව ප්‍රකාශිත මෙම චිත්‍රය... 20 වන සියවසේ බිහිවූ මහගු නිර්මානයකි... ශ්වේද වර්නිත මෙම නිර්මානය දැකීමෙන් පාටකයා අන්දමන්ද වන්නේය....:P
    uba sinhla da kaleee
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,660
    113
    නොපෙනෙන මානයේ
    සියුම් නිර්මානශීලි හැකියාව මනාව මෙහෙයවමින්, ආදරය, විරහව, තනිකම, පාලුව මනාව බිලිබිබු කල මෙම සිත්තරා, තම සියුම් නිර්මානය තුල කිමිදෙමින් අනන්තය වෙත පාටකයා කැදවාගෙන යයි...

    එහෙත් විද්වතුන් පෙන්වා දෙන ආකාරයට මෙම අනර්ග සිත්තම තුල ආදරය පෙන්වීමට සිත්තරා ගත් උත්සාහයෙන් මෙම සිතුවමේ වටිනාකම මදක් අඩුවී ඇත..... එහෙත් තම ඔලමොට්ටල අදහස් මනාව පෙන්වා ඇතැයි විද්වතුන් පවසයි....

    :lol: :lol:

    එළ එළ ... ඔහොම යන්
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    සියුම් නිර්මානශීලි හැකියාව මනාව මෙහෙයවමින්, ආදරය, විරහව, තනිකම, පාලුව මනාව බිලිබිබු කල මෙම සිත්තරා, තම සියුම් නිර්මානය තුල කිමිදෙමින් අනන්තය වෙත පාටකයා කැදවාගෙන යයි...

    එහෙත් විද්වතුන් පෙන්වා දෙන ආකාරයට මෙම අනර්ග සිත්තම තුල ආදරය පෙන්වීමට සිත්තරා ගත් උත්සාහයෙන් මෙම සිතුවමේ වටිනාකම මදක් අඩුවී ඇත..... එහෙත් තම ඔලමොට්ටල අදහස් මනාව පෙන්වා ඇතැයි විද්වතුන් පවසයි....

    hikz :lol::yes::rofl: oyt teruna machan :yes:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,660
    113
    නොපෙනෙන මානයේ
    මෙන්න එලකිරි සහෝදරයො ටික.
    View attachment 21169

    වෙදාට කෙලවෙයිද මන්ද :P:P:P

    කෝ බන් සචී ... ඇන්දෙ නැද්ද එහෙම නැත්නම් අදෘශ්‍යමාණ බලවේගයක් නිසා පේන්නෙ නැද්ද :oo: :lol: :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    menna magen......:P:P:P
    attachment.php
    තෙලි තුඩින් කල හැකි දේ බොහෝයි මෙම සිත්තමෙන් එය මනාව පිළිබිබු වෙයි.... මට සිලිටු නොවූ සිත්තමක් උව සිත්තරා කීමට උත්සාහ කල දේ මැනවින් විදහා දක්වා ඇත....

    මෙය අන්තර් ජාල කැනීමකින් මතු කරගත් චිත්‍රයකි.... එවකට පැවති එලකිරි රාජධානියේ රජකල රජුගේ රුව බවට අනුමාන කරයි..... පහතින් තවමත් හදුනානොගත් අක්ෂර වලින් සදහන්ව ඇත්තේ එම රජාගේ පෙලපත් නම විය හැකි බවද මකබොස් විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල කැනීම් පිලිබද මහාචාර්ය DJwathila පවසයි.
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura

    එළ එළ ... ඔය heart එක වින්කලේකට දාල ඇද ඇර ගමු ... :lol:

    thanks bro for the contribution :D

    :rolleyes::rolleyes: hehehe .. lol!!! :D elaz ;) winkaleta danna deyak na banz danatamath ekkenek oke ada hada hada inneh hehehe ...eya hadapu hinda thamaii ohomaharii dan thiyenneh ...uba kalin dekkanam :P hahaha!! lol!!