Aluth Wedak - අළුත් වැඩක් !!!

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මචන් මම හෙට දාන්නම්,,, හෙට දාල ඊට පස්සේ අනිවාම දවස ගානේ දානව.. උඹ මොනවද ගන්නේ මෙහෙම අයිඩියා එන්න:P
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :love::love: .....Ma Heart .....:love::love:

    208tqq1.jpg


    meka kohomeiii ;) :D hehehe ...
    මෙවන් සිතුවිලි ගලා එන්නේ සැබවින්ම සංවේදී මිනිසුන්ටමය...... මෙහි නිර්මාපකයාද එසේමය....

    වචනයෙන් පැවසිය නොහැකි බොහෝ දේ මෙම නිර්මානයෙන් පවසා ඇත..... එහෙත් මා හට අල්ප පැනයක් පැන නගින්නේය.... මෙහි මැද සදහන්ව ඇති අක්ෂරයෙන් හදුන්වන්නේ කවරෙක්ද යන්නය
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    මෙන්න රටේ තාත්තා

    hehe ... හොඳා හොඳා :D


    :rolleyes::rolleyes: hehehe .. lol!!! :D elaz ;) winkaleta danna deyak na banz danatamath ekkenek oke ada hada hada inneh hehehe ...eya hadapu hinda thamaii ohomaharii dan thiyenneh ...uba kalin dekkanam :P hahaha!! lol!!

    ela ela මටත් හිතුන under construction වෙන්නැති කියල ... එතකොට S වලින් තමයි පටන් ගන්නෙ ආ .... :D

    ko ape rep+;)

    රෙප් දෙනව මචෝ තාම 2nd page එකේ අයට රෙප් දීගෙන එනව ... දවසකට කීපදෙනෙක්ට පමණයි දෙන්න පුළුවන් ... keep it up

    මචන් මම හෙට දාන්නම්,,, හෙට දාල ඊට පස්සේ අනිවාම දවස ගානේ දානව.. උඹ මොනවද ගන්නේ මෙහෙම අයිඩියා එන්න:P

    hehe එළ එළ ... හඳට ගිය වෙලාවක නීල් ආම්ස්ට්‍රෝං තමයි idea එක දැම්මෙ :lol: :lol: (joke)

    wow niyama wadak atthamay.. kattiyage arts dakkamaa aasae :D

    බොහොම ස්තූතියි ... මේක නිකන් නිදහස් වෙළඳ කළාපය වගේ තැනක් ;) ... ඔයාගෙ එකකුත් දාන්න :D
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මෙ චිත්‍රයට නමක් අපේ යලුවොම දනවනම් මම කැම&#350

    මෙ චිත්‍රයට නමක් අපේ යලුවොම දනවනම් මම කැමතියි
    .
    oa7ln5.jpg
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    පාපුවරුවේ ගමන් කිරීම


    22641031.jpg


    මගෙ චිත්‍ර ඈදීමේ හැකියාව උබලට හිතාගන්න පුලුවන්නෙ:P