ඔන්න මම පොඩි අලුතෙන් කියල වැඩක් පටන් ගන්නයි හදන්නෙ..මෙන්න මේකයි සිද්දිය...දැන් එළකිරි එකේ අය දාන සමහර Threads ගොඩාක් වටිනව පස්සෙ කාලෙක උනත්...ඒව හොයාගන්න ගියාම සමහරවිට එපා වෙනව...ඕනිනම් Bookmark කරන්නත් පූලුවන් තමයි..ඒත් මම ඒකටම කියල Blog එකක් හැදුව...
ඔයාල හිතෙනවනන් කාගෙහරි Thread එකක් මේ Blog එකේ දාන්න ඕනි තරම් වටින කාටත් ප්‍රයෝජනවත් Thread එකක් කියල...මේ Thread එකේ ඒ Thread එකේ Link එක දාල Post එකක් දාන්න...මම සලකල බලල Blog එකේ Post කරන්නම් හැමෝටම ලේසි වෙන විදියට..දැනුයි වැඩේ පටන් ගත්තෙ...Threads හොයල පිලිවෙලට මම Post කරන්නම්...ඔයාලත් උදව් කරාවි කියල හිතනව මම...
Click here to view the Blog
ඉතින් ඔයාලට පුලුවන් දැන් මේකෙන් ගොඩාක් Threads හොයාගන්න ලේසියෙන්ම...ඔයාල හිතෙනවනන් කාගෙහරි Thread එකක් මේ Blog එකේ දාන්න ඕනි තරම් වටින කාටත් ප්‍රයෝජනවත් Thread එකක් කියල...මේ Thread එකේ ඒ Thread එකේ Link එක දාල Post එකක් දාන්න...මම සලකල බලල Blog එකේ Post කරන්නම් හැමෝටම ලේසි වෙන විදියට..දැනුයි වැඩේ පටන් ගත්තෙ...Threads හොයල පිලිවෙලට මම Post කරන්නම්...ඔයාලත් උදව් කරාවි කියල හිතනව මම...

thanks bro ela wedak! 

