Aluthen apu games monada?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ආ සීයා එකපාරට මොලේ වයර් එකක් ෂෝට් වෙලා වගේ
    ඔහොම තමයි වයසට යද්දි

    තොපි දන්නෙ නෑ
    මට ඒ කාලෙ තිබ්බෙ 256MB Ram එකයි 32mb VGA එකයි

    Windows Me, 20GB hard

    ගමේ කොලුවො එනවා අපේ ගෙදර IGI ගහන්න 🥲