aluthen geyak

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    aluthen geyak hadana ekada hadapu ganna ekada hoda?
    mata theruna wdiyatanam game baasla allagena wade karanna giyama choara wenawa seen eka
    Slab leak wenawa, biththi assen bata leak wenawa, tile allanawa adai arakai mekai

    gewal hadana company thiynwa neda, ewagen sadarana gaanakta wade karaganna pluwan weida??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    Ai ara fb eke kellek hemtissema nalawa nalawa gewal hadana video danne.homeplan.lk da mokadda
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,050
    113
    invoke db "Injected Memory"
    කම්පැනි එකකට දුන්නත් ඒකේ වැඩ කරන්නෙ ඩිග්‍රි තියෙන උන් නෙමෙයි, ගමේ බාස් ලා තමයි,
    කොහොම දුන්නත් වැඩෙ හරියට බලල කරගන්න, උබට යන්න බැරි නම් පව්ලෙ කෙනෙක්ට හරි බලන්න කියන්න,
    අපි ලග නැත්නම් පරිස්සමක් නැ,
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    හොල්මන් තියන ගෙවලුත් අහුවෙන්න පුලුවන් 😳😳😳😳 - එලකිරි භූත කොටුව