Aluthgama Muslim Attack - fresh video මෙන්න නියම ඇත්ත

lasa1106

Member
Apr 26, 2012
626
197
0
DIVAINA- 2014-7-20

හකීම් ඇමැතිගේ සමාජ බෙදුම්වාදය!

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ දිනවල පුවත් මවන්නෙක්‌ බවට පත්ව සිටී. ඔහු පුවත් මවන්නෙක්‌ බවට පත්වූයේ පසුගිය මාසයේ අලුත්ගම හා බේරුවලදී ඇතිවූ සිංහල-මුස්‌ලිම් ගැටුම්වලින් පසුවය. අලුත්ගම ගැටුම ගැන යළි පුනරුච්ඡාරණය කිරීමට අවශ්‍ය නැහැ. එයින් මුස්‌ලිම් ජනතාව මෙන්ම බෞද්ධයාටත් අගතියක්‌ විය. නමුත් මේ ගැටුම තවත් 83 ජුලි කලබලයක්‌ ලෙස හුවා දක්‌වන්නට බෞද්ධ විරෝධීහු උත්සාහ කළහ. ඇත්තෙන්ම මේ ගැටුම අලුත්ගම හා බේරුවල ප්‍රදේශවලට සීමා වූවා මිස රට පුරා පැතිර ගියේ නැත. දින කිහිපයක්‌ ඇඳිරි නීතිය පනවා තිබුණේද බේරුවල හා අලුත්ගම නගර සීමාවල පමණි. එහෙත් බෞද්ධ අන්තවාදයක්‌ රට තුළ ගොඩනැඟී ඇතැයි ජාත්‍යන්තරයට කියන්නට අවශ්‍ය පුද්ගලයන්ට මේ සිද්ධිය තවත් "කළු ජූලියක්‌" ලෙස අර්ථ දක්‌වන්නට අවශ්‍ය විය.

අලුත්ගම ගැටුම්වලින් පසුව අධිකරණ අමාත්‍යවරයා කොළඹ සිටින විදේශ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබුණේ හිට්‌ලර් යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාකළ ආකාරයේ වැඩපිළිවෙළක්‌ මෙරට මුස්‌ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන බවයි. අලුත්ගම ගැටුමේදී මිය ගියේ මුස්‌ලිම්වරු තිදෙනකු පමණි. එහෙත් හිට්‌ලර් ලක්‍ෂ ගණනින් යුදෙව්වන් ඝාතනය කළ ආකාරයේ වැඩපිළිවෙළක්‌ මෙහි ක්‍රියාත්මක වූවාද? ඔහු මේ ප්‍රහාර අර්ථ දක්‌වා තිබුණේ Virtual Holocaust ලෙසය. ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායකයා විශාල බිල්ලෙක්‌ මැවීමට උත්සාහ කරන බව මේ ප්‍රකාශ තුළින්ම අපට පැහැදිලි වේ.

"හකීම්" යනු මුස්‌ලිම් රටවල මෙන්ම ඉන්දියාවේත් නඩුකාරයා, පාලකයා, ආණ්‌ඩුකාරයා හඳුන්වන පාරිභාෂික පදයකි. එය මුස්‌ලිම්වරුන්ගේ ශබ්ද මාලාවේ එන වචනයකි. නමුත් ලංකාව් ඇමැති හකීම් භික්‍ෂූන් වහන්සේලාගේ කටයුතු පාලනය කිරීම රජය පැහැර හරින්නේ නම් රට තුළ ඉස්‌ලාම් අන්තවාදයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකි බව ප්‍රකාශ කර තිබේ. මෙය සමස්‌ත සිංහල බෞද්ධ සමාජයටම එල්ල කළ බරපතළ ප්‍රහාරයකි. මුස්‌ලිම් සමාජය තුළ තමන්ට අහිමිවන දේශපාලන ස්‌ථාවරය රැක ගැනීම වෙනුවෙන් දැන් මේ කැබිනට්‌ ඇමැතිවරයා බහුතර බෞද්ධයන්ට පහරදීම අරඹා ඇත. ඉස්‌ලාම් අන්තවාදයක්‌ මෙරට බිහිවනු දැකීම හකීම්ගේ පරමාර්ථයද? අන්තවාදී කුඩා කණ්‌ඩායම් කිහිපයක්‌ නැගෙනහිර දැනටමත් ක්‍රියාත්මක වන බව ඉන්දීය ඔත්තු සේවා මගින්ම තහවුරු කර ඇත. නමුත් වඩා ප්‍රබල තලේබාන් සංවිධානයක්‌ ඇති කිරීම මුස්‌ලිම් කොංග්‍රසයේ කැමැත්තද? එය සැබෑවක්‌ වුවහොත් මුස්‌ලිම් කොංග්‍රසයටද දේශපාලනය කිරීම අපහසු වන්නේය. එදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ප්‍රභාකරන්ව සැලකුවේ "අපේ කොල්ලන්" ලෙසය. ඔවුනගේ දඟකාරකම් සතුටු සිතින් ඉවසුවේය. එහෙත් මේ පිරිස මෝරා වැඩි එද්දී මුලින්ම අවි එසවූයේ කාට එරෙහිවද? "කොල්ලන්ගේ" වෙඩි පහරවල්වලින්ම පරලොව යන්නට දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයන්ට සිදුවිය. හකීම්ද අද තලේබාන් අංකුර මුවහත් කර බෞද්ධ විරෝධයකට පාර කපන බව පෙනී යයි.

එහෙත් මෙරට බෞද්ධ ත්‍රස්‌තවාදයක්‌ නැත. මේ සරදම් කතාවලින් බෞද්ධයා හෝ මහා සංඝරත්නය බියට පත් කළ නොහැකි බව හොඳින් දැනගත යුතුය. කවරක්‌ නමුත් රවුෆ් හකීම් මේ ආණ්‌ඩුවේ රැඳී සිටින්නේද බලවත් අවිනිශ්චිත තාවයකිනි. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඡන්ද ඉල්ලා පසුව ඔහු "රාජපක්‍ෂ අත" ශක්‌තිමත් කිරීමට ආණ්‌ඩුවට එක්‌වූයේය. අධිකරණ ඇමැති ලෙස කටයුතු කරමින් ඔහු ලංකා රජයටත්, මහ ජාතියටත් එරෙහිව ඇමරිකාවට මෙන්ම බටහිරට කේලාම් කියයි. ජිනීවා මානව හිමිකම් කොමිසමට පෙත්සම් යවයි. හකීම් තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කළාට අපට ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් ඔහු නැති බිල්ලන් මවමින් බෞද්ධයා ත්‍රස්‌තවාදියකු කරමින් මඩ ප්‍රහාර එල්ල කිරීම ගැන කොහෙත්ම සමාව දිය නොහැක.

වසර 2300 ක්‌ තිස්‌සේ මෙරට පවතින සිංහල භික්‍ෂු වංශය සෑම විටම රටේත් ජාතියේත් ආගමේත් ආරක්‍ෂකයා විය. අද මෙරට සෑම සුළු ජාතියක්‌ ආරක්‍ෂා වන්නේද සිංහල බෞද්ධයාගේ ඉවසීම නිසාය. පකිස්‌තානය මුස්‌ලිම් රාජ්‍යයකි. නමුත් එරට සිටින ෂියා මුස්‌ලිම්වරුන් ආරක්‍ෂිතද? බලුකිස්‌තාන් ප්‍රාන්තයේ සිටින ෂියා මුස්‌ලිම්වරුන් ආරක්‍ෂිතද? එහෙත් මෙරට සුළු වාර්ගිකයන්ට ආගමිකයන්ට එවැනි ප්‍රශ්න නැත. නමුත් හකීම් බෞද්ධ භික්‍ෂූන් පාලනය කළ යුතු යෑයි කියයි. අද ලෝකයේ පවතින ගැටුම් 26 න් 25 කටම හේතුව මුස්‌ලිම් අන්තවාදයයි. මේවා ඇතිවූයේ බෞද්ධ භික්‍ෂූන් නිසාද? ඉරාකය හා සිරියාවේ කොටස්‌ අල්ලාගෙන මුස්‌ලිම් අධිරාජ්‍යයක්‌ පිහිටුවා බැග්ඩෑග් නුවර අල්ලා ගැනීමට සටන් කරන අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය බිහි වූවේද බෞද්ධ භික්‍ෂූන් නිසාද? ඉස්‌ලාම් සංස්‌කෘති ආක්‍රමණය, ව්‍යාප්තවාදය පිළිබඳව ථෙරවාදී බෞද්ධ රටවල බෞද්ධයන්ට සාධාරණ බියක්‌ ඇතිවී තිබේ. මේ ගැන කතා කිරීම් ත්‍රස්‌තවාදයක්‌ නම් නොවේ. මේ සමාජ බෙදුම්වාදී ආගමික සංස්‌කෘතික අන්තවාදය නිසා බෞද්ධ බහුතරයට ප්‍රශ්නයක්‌ ඇති වන බව පැහැදිලිව අවබෝධ වී ඇති නිසා ථෙරවාදී බෞද්ධ ලෝකයේ මේ ගැන කතිකාවක්‌ ආරම්භ වී ඇත.

භික්‍ෂූන් වහන්සේලා පාලනය කිරීම රජයකට කළ නොහැක. බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙක්‌ පත් කරන්නේ බුද්ධ ශාසනයේ දියුණුවට උන්නතියට ක්‍රියා කිරීමට මිස භික්‍ෂූන් පාලනය කිරීමට නොවේ. ගිහියන්ට භික්‍ෂූන් පාලනය කළ නොහැකිය. භික්‍ෂූන් වහන්සේ පාලනය කිරීම සිදුකෙරෙන්නේ ශාසන සම්ප්‍රදායට අනුවය. එය ලංකාවටත්, බුරුමයටත්, තායිලන්තයටත්, ලාඕසයටත්, කාම්බෝජයටත් පොදුය. එසේ නොමැතිව බුද්ධ ශාසනය පාලනය කිරීම අධිකරණ අමාත්‍යාංශයට භාරදිය නොහැක. අතීත ශ්‍රී ලංකාවේ කිසිම රජ කෙනෙකු හෝ භික්‍ෂු පාලනයට මැදිහත් වූයේ නැත. මුස්‌ලිම් අන්තවාදී වුවමනාවන් සතුටු කිරීමට අපේ ශාසන සම්ප්‍රදාය වෙනස්‌ කළ නොහැකිය. එය කිසි දිනක සිදු වන්නක්‌ද නොවේ. රවුෆ් හකීම් මහතා මේ ආණ්‌ඩුවේද එල්ලී සිටින්නේ ඉතා සියුම් හුයකිනි. ඔහු කොයිවේලේ ආණ්‌ඩුව හැර දමා යයිද යන්න පැහැදිලි නැත. ඉදිරියේදී ජනපතිවරණයක්‌ ප්‍රකාශයට පත් කළ හොත් මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම රජයට සතුරු පාර්ශ්වයට සම්බන්ධවීම නොවැළැක්‌විය හැකිය. එහෙත් මේ පුස්‌ වෙඩිවලට නිවැරදිව පිළිතුරු සැපයිය යුතුය. නැගී එන බෞද්ධ පිබිදීම පමණක්‌ යටපත් කර දැමීමට බොහෝ බලවේගවලට අවශ්‍යව ඇත. එය අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශවලින්ම ප්‍රකට වේ. නමුත් එය හකීම්ගේ පමණක්‌ නොව තවත් බොහෝ බෞද්ධ විරෝධීන්ගේ අපේක්‍ෂාවකි. ඒ අරමුණු මුදුන්පත් කරදීමට කිසිවකු කටයුතු කළ යුතු නැත. එය ජාතියට අයහපතකි.

චතුර පමුණුව
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අල්ලා උබ ඉවරයි, අල්ලා දුවපන්, අල්ලාහ් පොන්නයා, කැරි තම්බි, කොනලස් බැල්ලියෝ, කෝ සහජීවන උත්තර?, වේස බල්ලෝ, සහජීවන අවජතකයෝ, fuck muslim bastards, mahinda ponz, muslims are terrorists, pana nathi kokala
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    සත්‍ය කවදා හෝ ජය ගනි සර්ව ආගමිකයිනි බලා සැනසෙන්න මේ ඔබ සියල්ලන්ම දන්නා සත්‍යය වේ 
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    uba vivanta da inne?
    mata meeting ekata yanna bari una
    pahuwenida ude thamai dakke seen eka
    mama ake wada
    oya seen wana dawas wala mama wada hitiye
    api hamadama rawum dala baluwa
    meeting akata api set akakma gya balanna
    maru meeting aka hu kya kya apit giye ban
    beruwalat gya api adirinitiya ain karata passe balanna
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Macho mata kiyahallakooo hamba kada nathuva ape sinhala kada tikak me kada venuvata
    Colombo electricals,Trans Asia

    onna oya kada deka venuvata kotuve thiyena Sinhala kada monavada ????




    Ai bn sinhala un me vage kada karanne natthe?? yakoo me rata thambinta gihinne dan,balana balana eke inne hambayo
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    We cannot see that any of web site in sri lanka or any sri lankan news channel was not published this new video. There are lot of gossip sites, but all are in silent.

    This proves that all are stand with muslims........

    ඕව වල වැඩ කරන කට්ටිය මම හිතන්නේ සුන්නත් කරලද කොහෙද ඉන්නේ....
     
    Macho mata kiyahallakooo hamba kada nathuva ape sinhala kada tikak me kada venuvata
    Colombo electricals,Trans Asia

    onna oya kada deka venuvata kotuve thiyena Sinhala kada monavada ????




    Ai bn sinhala un me vage kada karanne natthe?? yakoo me rata thambinta gihinne dan,balana balana eke inne hambayo

    මචං මේ කඩ වෙනුවට සිංහල කඩ නැද්ද?
    අන්න එහෙනම් එක හොද අවස්ථාවක් කියල හිතෙන්නේ නැද්ද?
    මොකද උබ වගේම හම්බ කඩ වලට යන්න ආස නැති එවුන්ගේ මාකට් එක කොඉ තරම් නම් ඇත්ද?
    හම්බයට ඕව රටින් ගෙනල්ල විකුනන්න පුළුවන් නම් ඇයි උබලට බැරි?
    පොඩියට පටන් ගනින් කොල්ලෝ,උබලට වරදින්නේ නැහැ. මේ වගේ අවස්ථා වලින් ප්‍රයෝජන ගනින්.
    දැන් උබ හිතයි මම පැත්තක ඉදන් බණ කියනවා කියල. එහෙම නැහැ මචං.
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    ko den uda dagen ke gahapu channel set eka.......

    th


    th


    th


    th


    th


    th


    th


    ...............................................MORE AND MORE
     
    We cannot see that any of web site in sri lanka or any sri lankan news channel was not published this new video. There are lot of gossip sites, but all are in silent.

    This proves that all are stand with muslims........

    ඕව වල වැඩ කරන කට්ටිය මම හිතන්නේ සුන්නත් කරලද කොහෙද ඉන්නේ....

    ko den uda dagen ke gahapu channel set eka.......

    th


    th


    th


    th


    th


    th


    th


    ...............................................MORE AND MORE


    ඔය පාහර මාධ්‍යවේදියෝ එකෙක් වත් මේවා දන්නේ නැහැ, කාලකන්නි යක්කු. වැඩක් නැහැ බන්, හම්බයගේ වටලප්පමට හම්බයට කඩේ යන පාදඩයෝ.
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    කෝ දැන් මේකේ ඉන්න සහජීවන පොන්නයෝ රැල , උත්හර දියවූ කාලකන්නි අවජාතක බල්ලෝ ටික මේවට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    කෝ දැන් මේකේ ඉන්න සහජීවන පොන්නයෝ රැල , උත්හර දියවූ කාලකන්නි අවජාතක බල්ලෝ ටික මේවට.
     

    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මෙහෙම ගියොත් මුස්ලිම් උන් මහ ජාතිය වෙලා අපි සුළු ජාතිය වෙයි. අපි මහ ජාතිය වෙලා ඉඳිද්දි අපිට මෙහෙම කරන්න එනවා නම් අපි සුළු ජාතිය උනොත් මුන් අපිට මොනව කරයිද? එතකොට අපිට වෙන්නෙ දැන් බංගලාදේශේ ඉන්න බෞද්ධ අයට වෙලා තියන දේ තමයි. ඒ නිසා අපි දැන්ම පියවරක් ගන්න ඕනෙ. අපි මුස්ලිම් කඩ වර්ජනය කරන්න ඕනෙ. හැබැයි ඉතින් ඒක විතරක් කරලා මදි.